1. The_Joker

    Orel IT

    sh*t salaries!
  2. The_Joker

    උබලගෙ පැත්තෙ බිත්තර ආප්පයක් කීයද?

    බිත්තර රොටිය (120 කපලා හොදි දාලා) රසයි එවෙලෙම දාලා දෙනවනම්. හුඟක් උන් එව්ලෙ දාලා දෙන්නෙ නෑනෙ, පැය ගනන් හං වුන බිත්තර රොටී නිකන් අප්ග්‍රේඩ් වුන පරාටයක් මිසක් වෙන කොලිටියක් නෑ.
  3. The_Joker

    උබලගෙ පැත්තෙ බිත්තර ආප්පයක් කීයද?

    30/110 (ලන්කන් බිත්තර)
  4. The_Joker

    adu wiyadam dansalak denna

    බජට් දෙන්න එපා. හුඟක් උන් වාහන ස්ලෝ කරලා, බෙලිමල්, සිසිල් පැන් කියලා දැනගත්තම යනවා. උඹලට හෙන අප්සෙට් එහෙම කරද්දි. අන්තිමට වෙසක් පෝය දවසේ උඹලගේ හිත් නරක් වෙන එක වෙන්නේ.
  5. The_Joker

    හොද Dash Cam එකක්

    70mai thamai. set ekama ena eka ganna. api hithanawata wadiya pitipasse footage watinawa
  6. The_Joker

    ඉරාන ජනාධිපතිතුමන් ට දුන්න සුපිරිම vip squad එක

    පගේ ස්කොඩ් එක. කටාර් වල ‍රජා නේපාල් ගියා ඊයෙ, උන් දුන්න අපට වඩා හොඳ ආරක්ශාවක්. නේපාල් කියන්නෙ අපටත් වඩා හිඟන රටක්. ඒ වගේම කටාර් කියන්නේ ඉරාන් එක්ක බලද්දි නිකන් අත දරුවෙක් වගේ පොඩි රටක්. මීට වඩා ආරක්ශාවක් නාකි මයිනට දෙනවා.
  7. The_Joker

    ජපන් ජාතිකයන් ඉලක්ක කරගනිමින් පාකිස්තානයේ ප්‍රහාරයක්

    indian team eke un champions trophy gahanna yanne nathi eka sadaranai. melo rahak nathi ratak, koi weleda sure na.
  8. The_Joker

    ලංකාවේ ගන්න තියෙන හොදම අලවන ටේප් එක මොකද්ද ?

    3M brand eken ganna. china copy thiyenawa, ewath samahara ewa awulak na, habai samahara ewa chora. eka nisa original 3M ekama ganna.
  9. The_Joker

    🔴 Breaking news 🫡 WW3

    ඉරානෙට Israel එක්ක හැප්පෙන්න බෑ iron dome එකත් එක්ක. Israel ඒයෙ පෙන්නුවා ඉරානෙ ඕනෙම තැනකට ගහන්න පුලුවන් කියලා. නැත්තන් උන්ට ඊසි ඉරානෙ nuclear ෆැසිලිටි එකකට දෙන්න තිබ්බා ශොට් එක. හැබැයි ඔහොම ගිහිල්ල nuclear war එකක් වුනොත් කොහෙවත් ඉන්න අපිටත් පරිප්පු කන්න වෙනවා.
  10. The_Joker

    හැම රටටම යවන්නෙ එකම කොලිටි බඩු කියපු අය එන්නො

    indian, pakistan ewa maradane kadawal wala thiyenawa. melo rahak na. seeni witharai habai labai. middle east walin ena kenekgen gennaganna puluwan UK eka.
  11. The_Joker

    Best Air condition brand in sri Lanka

    LG thamai hodama, habai ganna epa abans dealergen
  12. The_Joker

    ගෝටාගේ රේන්ජ් රෝවය පියුමි අතට.. මුල්‍ය විශුද්ධිකරනයට චෝදනා..

    ගෑනු විතරක් නෙවේ, පොඩි ළමයින්ටත් සීන් එකක් තියෙනවා උගෙ.
  13. The_Joker

    Questions ARMAGGEDDON vs Fantech මේ දෙකෙන්

    dealergenma gaththanam hari. issara logitech wage thamai. gana adui, patta durable. itgallery and barclays dealersla.
  14. The_Joker

    Questions ARMAGGEDDON vs Fantech මේ දෙකෙන්

    fantech tikak hodai kiyala ahala thiyenawa. A4tech recommended.
  15. The_Joker

    මාස 3 කට පස්සෙ pregnant කියල දැන ගත්තොත් මොකද කරන්න පුළුවන්? 🤔

    ලොකු කේස් එකක් නෑ, හැබැයි නැත්තෙත් නෑ. හොඳ ඩොක් කෙනෙක්ට පෙන්නපන්. ඔය කාලෙදි විටමින් තමා දෙන්නේ, නෝමලි දෙන විටමින් වලට අමතරව, තව එකක් දෙකක් දෙයි. Prof. Nishendra Karunarathna Lanka Hospitals recommended.
  16. The_Joker

    උබලට සෙක්ස් ගැන තියෙන ආසාව අඩු වෙන්න ගත්තෙ මොන කාලෙදිද?

    තවම එහෙම වෙලා නෑ. තාවකාලික සොලියුශන් එකකටනම් අළු කෙසෙල් 100% රෙකමන්ඩ් කරනවා. අපේ ගෙදර අහලටවත් අළු කෙසෙල් ගේන්නේ නෑ.
  17. The_Joker

    ඔන්න කුකුලොහ් iPhone ලක්ශ 2කින් අඩු කරලා

    පිළියන්දල සෙල්මාර්ට් එකේ බොසා නේද ඔය සමංගමේ ලොක්කා? ඉස්සරනම් හොඳ එකා, දැන් ශුවර් නෑ.

    No contents