ඕක ලංකාව වගේ රටක ඇත්තම සීන් එකක්.
මම සාමාන්‍යයයෙන් වැඩ ඇරිලා කඩේ එහෙම යනවනම්, ගෙදර ඇවිල්ල වොශ් එකක් දාලා, ශෝටකුයි, ටී එකකුයි බාටා දෙකකුයි දාගෙන තමා එලියට යන්නේ. ඒත් ඊයෙ පොඩි උණ ගතියක් වගේ තිබ්බ නිසා ගෙදර අයට බෝ වෙන නිසා, ගෙදර එන්න කලින්ම බෙහෙත් ටිකකුත් අරගෙන, ගෙදරට ඕනෙ වෙන බඩු ටිකකුත් අරන්ම...