1. The_Joker

    Hutch Also Provide 100GB Data Bundle

    mokakda package eka? link ekak thiyenawada?
  2. The_Joker

    උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

    ශර්ට් එක නැතුව කෑමක් කනකොට කලිසමෙන් බුරිය වහගන්නවා. බුරියේ කෑම කෑලි හිර වෙයි කියලා බයයි.
  3. The_Joker

    හොද කෝපි කුඩු එකක්

    නෙස්කැෆේ ගෝල්ඩ් තමා මම බීලා තියෙන හොඳම එක මේකෙ මචන් හරිස්චන්ද්‍ර එකේ වගේ අඩියෙ කුඩු ඉතුරු වෙනවද? ------ Post added on 1690284251
  4. The_Joker

    ටයිටැනික් ස්ටෝරියම ඕවරේටඩ් මගුලක් නෙවේද?

    bodies hoyaganna bari wunoth. insurance fraud wenna puluwan.
  5. The_Joker

    ලක්ෂ 40-45 අතර වාහනයක්

    mamanam kiyanne latest japan model ekakata yanna. 2017 wage wagon R FX ekak ganna puluwan.
  6. The_Joker

    Camera lk උන්ගෙ බඩු දැන් පට්ට ගනං

    issra idan ehemane. keeyak kiwwath ungenma ganna, hena cringe fan base ekakuth innawa unta.
  7. The_Joker

    කාර් එකේ බුශ් ගියා

    un ehema thamai, un karana wade wena ekekta karanna baha. karanna puluwan wunath un laga thiyena machine api langa nahane. eka nisa ali oluwen inne okun.
  8. The_Joker

    Grass cutter problem

    දැන් ඕවට තල දාන්නේ නෑ නේද බං, තලේ කැඩිලා ආවොත් බූට් එකක් වුනත් හිල් කරන් කකුල කැපෙනවලු? මම දැකලනම් තියෙන්නෙ පොඩි නයිලෝන් වගේ ලනු කෑල්ලක් දාලා කපන්නේ. අපේ පැත්තේ එකෙක් මැරුණා බූට්ස් දාන්නේ නැතුව පාලු වත්තක තණකොළ කපලා, කකුල දෙක වෙන්නම කැපිලා. ඌ ලේ බේර පාරට ඇවිල්ලා, ලේ ගිහිං වැඩි වෙලා මළා.
  9. The_Joker

    අඩුවට වොෂින් පව්ඩර් ඩ්ෂ් වොෂින් ලික්විඩ්

    ඕවා ගන්න එපා බන්. කිසිම ප්‍රමිතියක් නැති කෙමිකල් දාලා හදන්නේ. ඕවා ඇඳුම් හෝදන්න, වලං පිඟන් හොදන්න ගන්නවා කියන්නේ අපේ ඇඟටත් යනවා. බ්‍රෑන්ඩ් එකක් දන්න ඒවට පොඩිම් හරි ප්‍රමිතියක් තියෙනවා වගේම මළොත් වන්දියක් ගන්න කොම්පැනිය තියෙන තැනක් හරි දන්නවා.
  10. The_Joker

    එළවලු/ මස් / මාළු ගණන් අඩු වෙලා ඇයි?

    ඒ කොහෙද යකෝ? ලින්නෝ 1200යි චිකන් 1500යි පෝක් 1800යි. කුණු වෙලා අහක දාන ඒවා, බල්ලොන්ට කන්න කියලා ඔය ගනන් වලට විකුනනවා. ඒවද?
  11. The_Joker

    කැල්ටන් එකේ පාන් දන්සැල

    මීගමුව බෝඩරේ වෙන්න ඇති උඹ. කොළබ සුමනදිසි වගේ තමා මීගමුවට කැල්ටන්.
  12. The_Joker

    Dan ehenam A/C ekek ganna yanne... wistara oni

    වැඩියි වගේනෙ මචං. ඒසී එක කෙලින්ම ඇඟට වදින්නේ, රස්නේ අඩු දවස් වල 31ටත් දාලා නිදියන්නේ. 29, 28 දැම්මොත් ඉන්නම බෑ සීතල හොඳටම වැඩී. 30 රේන්ජ් එකේ තියෙද්දි කරන්ට් යන එක වැඩි වෙන්නේ නැහැනේ නේද?
  13. The_Joker

    Dan ehenam A/C ekek ganna yanne... wistara oni

    singer green 18000btu ekak use karanawa, AC eka dana dawasata (07.00pm-07.00am) extra 3-4 units wage yanawa 30 Celcius Eco mode. room eka 200sq ft, uda slab, dawalta biththiyath rath wenawa.
  14. The_Joker

    ගාලා ගෑවට චන්දිමාල් කාරයා තියලා තියෙන්නෙ මහ හිඟන පාටියක්නෙ හුට්ටො 😂😂

    චන්දිමාල්ලා, පියුමිලා කරන්නේ එක එකාගේ කලු සල්ලි සුදු කරන එක තමා. ඔය වගේ ඉවෙන්ට් එකකින් කෝටි ගානක කලු සල්ලි සුදු කරගන්න පුලුවන්.
  15. The_Joker

    Child friendly beach in sri lanka

    child friendly beaches kiyanne calm waters and gentle sloping thiyena beach walata
  16. The_Joker

    Push Start වාහන හොරකම්

    accelerator, break lock karanna puluwan ewa thiyenawa. ekek ganin. cabin eke dala one welawata lock karapan. oya wage ekak hoda welding bass kenekta kiyala hadaganin haiya yakadekin. eeta passe hoda branded ibbekuth dapan okata set wena. aru full hopes thiyagena car ekath unlock karala, start...
  17. The_Joker

    ඇස් පනා පිට 10,000 ක් withdraw කලා!!

    bump. paressam weyan machan, hugak un signal denawa kiyala salli aran maru wenawa, naththan boru signal denawa.

    No contents