උඹල කොහොමද මේකේ සින්හල ටය්ප් කරන්නේ මං උනිකෝඩ් ගහල කොපි කරනව එපා වෙනව එහෙම නැතුව ලේසියෙන් ටය්ප් කරන්න පුලිවන්ද?
use pencil software, type like u use mobile phone sms
අම්මා >> amma
http://www.serandibsoft.com/pencil-350835363505353035233517.html[/
මේකෙන් ටිකක් අමරුයි වගෙ
use pencil software, type like u use mobile phone sms
අම්මා >> amma
http://www.serandibsoft.com/pencil-350835363505353035233517.html



![]()
මෙන්න මෙහෙම..
Mama ooka kalin use kala samahara wachana gahanna bAa
ඩිස්ටි ඩිඩිං කියල ගහන්න බලපන්කො. මම ඒ නිසා ගූගල් ඉන්පුට් එක අහක් කලා. වෙන එකක් සොයමින් සිටී



kohenda ganne?විජේසේකර keyboard එක ඉගෙන ගන්න. එතකොට සිංහල ටයිපින් ගේමක් නෑ. සිංහල Word doc එකක් වුණත් ලේසියෙන්ම ගහගන්න පුළුවන්.