Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
C
Micro MX7
hi, mama hawasata vistarayak daannam. mage lagath thiyenne MX7 thamai. In brief.. its great.
cool_sl80
Post #4
Jun 10, 2013
Forum:
ElaKiri Talk!
C
Dr. Jayalath Jayawardena Passed Away
ජීවිත කතාව ඒ මහතාගේ ජීවිත කතාව පසුගිය දවසක අහන්න ලැබුනා. එතුමා ගේ පියා පොහොර සංස්ථාවේ පර්මිට් එකකින් පොහොර ඇදලා තියෙනවා. පස්සෙ පියා හදිසියේ මිය යනවා. මෙතුමාගේ අම්මත් එක්ක මෙතුමා තනිවෙනවා. තනි වෙන්නෙ නිකන් ම නෙවෙයි ලොකු ණය බරකුත් එක්ක. ඉන් පස්සෙ කරන්න කිසි දෙයක් නැති තැන වත්කම් සියල්ල...
cool_sl80
Post #15
May 30, 2013
Forum:
ElaKiri Talk!
C
Damro Innovex LED TV 32inch
Machan, I told the truth, I told what I thought before buying this. As I told in my comment, its your decision. If you can justify your decision,go for it. No one is here to scold you, threat you.
cool_sl80
Post #105
May 29, 2013
Forum:
ElaKiri Help
C
කාමය රාගය රතිකෙලිය කලාත්මක ඇසින් බලන්න ...!!!
මගේ කලාත්මක ඇහේ අස්පට් එකක වගේ.මට මුකුත් පේන්න්නේ නෑනේ
cool_sl80
Post #110
May 26, 2013
Forum:
ElaKiri Talk!
C
Mage Ammata Udaw Karanna
http://www.elakiri.com/forum/showthread.php?t=1540955 check this
cool_sl80
Post #224
May 8, 2013
Forum:
ElaKiri Help
C
Damro la gawa thiyena Innovex LED TV hodada?
මචන්.. මගෙ ලග 32 එකක් තියෙනවා.. දැන් ටික දවසක් වෙනවා අරගෙන.. මගෙ නම් කිසි අවුලක් නැතුව එළටම වැඩ. ඕන ෆෝමැට් එකක් ප්ලේ වෙනවා.. මම කලේ ඔක්කොම ෆෝමැට් වලින් quality videos ටිකක් පෙන් එකකට අරගෙන ගිහින් ටීවී එකට ගහලා ප්ලේ කරලා බැලුවා. වැඩ කරා.. අරගෙන ගෙදර ආවා.. ටීවී එක පාවිච්චි කරන්නෙ නැති උන්ගෙන්...
cool_sl80
Post #28
Apr 29, 2013
Forum:
ElaKiri Talk!
C
හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා පාර්
දුමින්ද ගේ ප්‍රශ්නය අතිමහත් බහුතරයකට ප්‍රශ්නයක් නොවන්නේ ඇයි? දුමින්ද සිල්වා යනු මේ රටේ ක්‍රමෝපායන් හා රට යන අත තීරණය කරන චරිතයක් නොව කොළඹ දිස්ත්‍රික්කයේ යම් ප්‍රදේශයක ප්‍රාදේශීය නායකයෙක් පමණි. (කොළඹ දිස්ත්‍රික්කයේ උනාට අවිස්සාවේල්ල, හෝමාගම, ගොඩගම ප්‍රදේශවල ජනතාවට නායකයින් සිටී) ඒ නිසා ලාංකීය...
cool_sl80
Post #72
Apr 28, 2013
Forum:
ElaKiri Talk!
C
සරල_ධාරා(DC)_ජව_සැපයුමක්_නිර්මාණය........
ela
cool_sl80
Post #27
Apr 28, 2013
Forum:
ElaKiri Talk!
C
දුමින්ද ගේ ප්‍රශ්නය ලංකාවේ අති මහත් බහුතර
thanks for all your comments
cool_sl80
Post #8
Apr 27, 2013
Forum:
ElaKiri Talk!
C
දුමින්ද ගේ ප්‍රශ්නය ලංකාවේ අති මහත් බහුතර
දුමින්ද ගේ ප්‍රශ්නය ලංකාවේ අති මහත් බහුතර දුමින්ද ගේ ප්‍රශ්නය අතිමහත් බහුතරයකට ප්‍රශ්නයක් නොවන්නේ ඇයි? දුමින්ද සිල්වා යනු මේ රටේ ක්‍රමෝපායන් හා රට යන අත තීරණය කරන චරිතයක් නොව කොළඹ දිස්ත්‍රික්කයේ යම් ප්‍රදේශයක ප්‍රාදේශීය නායකයෙක් පමණි. (කොළඹ දිස්ත්‍රික්කයේ උනාට අවිස්සාවේල්ල, හෝමාගම...
cool_sl80
Thread
Apr 27, 2013
Replies: 11
Forum:
ElaKiri Talk!
C
වැඩිහිටි රසාස්වාදය ඉහල ද&#
elaz
cool_sl80
Post #31
Apr 5, 2013
Forum:
Movies TV and Radio
C
DJ Songs Help
I wanna feel it (Black Eyed Peas) Rise Up
cool_sl80
Post #10
Apr 5, 2013
Forum:
ElaKiri Talk!
C
DJ Songs Help
මචං, මට ඕන වෙලා තියෙනවා ලංකාවේ DJවලදී play කරන සින්දු එකතුවක් හදාගන්න. කොහෙද බන් DJ එක වෙලාවට මතක තිබුනාට ගෙදර ආවට පස්සෙ මතක නැහැ නෙ. කාටත් ප්‍රයෝජනවත් වෙන්නත් එක්ක දන්න සින්දු ටිකක් දාමුද? ලොකුම ලොකු උදව්වක්.. තෑන්ක්ස් මචංලා.....
cool_sl80
Thread
Apr 4, 2013
Replies: 14
Forum:
ElaKiri Talk!
C
මටත් ආදරේ හිතුනා ..
මචං උබට දැනගන්න ඕන ඔය කෙල්ල උබට කැමතිද කියලාද? නැත්නම් කොල්ලෙක් නැත්නම් දාගන්නද ඕන? මචං මමත් බැන්දෙ යාලුවෙලා. උබගෙ උත්සාහයයි ටෙක්නික්ස් ටිකක් හරියට දාන්න පුලුවන් නම් අයිශ්වර්යා ව උනත් දාගන්න පුලුවන්. උබ ගැන විශ්වාඅසය විතරයි ඕන. කෙල්ලෙක් දාගන්නවා කියන්නෙ පොඩි මනෝ මූලික මෙහෙයුමක්. බලමු උබෙ...
cool_sl80
Post #42
Mar 28, 2013
Forum:
ElaKiri Talk!
C
ඔබ සිංහල බෞද්ධයෙක්ද ? රටට ආදරයක් තියෙනවද ?
සමාවෙන්න මෙහෙම කියනවාට... මම බෞද්ධ විරෝධී නෙවෙයි.. බොදු බල සේනා විරෝධී.. ඒ උනාට හලාල් නාඩගමට මොකද උනේ? හලාල් ලාංඡනය පැකට් එකෙන් නම් හැලුනා. ඒත් උලමාවෙන් පොතක් ගහලා දැනුවත් කරනවාලු හලාල් අරන් තියෙන නිෂ්පාදන ගැන. ගිය ඉරිදා පත්තර අරන් බලන්න තවම ඇඩ් වල හලාල් ලකුණ දාලා ඇඩ්වර්ට්යිස් කරනවා. අන්තිමට...
cool_sl80
Post #11
Mar 25, 2013
Forum:
ElaKiri Talk!
C
(18+ help)Elakiri eke doctors la innawada...
1. මෙය පිළිකා කාරක නොවේ. 2. සමේ ඇතිවන අසාමන්‍ය වර්ධනයක් 3. ඉතාමත් සුලු තත්වයක් 4. ඉන්නන් ලෙස වරදවා සිතිය යුතු නොවේ. 5. සිත කලබල කරගත යුතු නොවේ. 6. ලගම සිටින රෝහලේ, ලිංගාශ්‍රිත රෝග පිලිබද වෙද්‍යවරයා හමුවන්න. මෙය වෙනත් ආසාදනයක් නම්, ඔහු ඔබට අවශ්‍ය ප්‍රතිකාර ලබා දේවි. මම නම් මේවා දන්නෙ නැහැ...
cool_sl80
Post #24
Mar 14, 2013
Forum:
ElaKiri Help
C
MILF Thanuja
me too
cool_sl80
Post #42
Mar 3, 2013
Forum:
ElaKiri Talk!
C
Matthala Airport
patta
cool_sl80
Post #143
Feb 8, 2013
Forum:
ElaKiri Talk!
C
Christian and Catholic Fundamentalism in Sri Lanka -අන්තවාදී බයිබල් ආගමිකයන්ගේ වැඩ
මචං මේ ත්‍රෙඩ් එක ගැන මමත් යමක් කියන්න කැමතියි.. මම හිතන විදියට ඕනෑම මිනිසෙකුට ඕනෑම ආගමක් අදහන්න අයිතිය තියෙන්න ඕන.. මුදලට හෝ වෙනත් ලාබ තකා වෙන ආගමක් වැලද ගැනීමත් එම පුද්ගලයාටම අයිති දෙයක්. ඒකයි නිදහස. කතෝලික ආගමට බන්ද ගන්න සල්ලි දෙනවා නම් එම පුද්ගලයා ඒ සල්ලි අරන් ඒ ආගමට යාවි. එහෙම නොයා...
cool_sl80
Post #81
Feb 7, 2013
Forum:
ElaKiri Talk!
C
Fake හදන සහෝදරයා වෙත....
elaz
cool_sl80
Post #848
Feb 6, 2013
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
8
Next
First
Prev
4 of 8
Go to page
Go
Next
Last
No contents
Top
Bottom