DJ Songs Help

cool_sl80

Member
Feb 17, 2012
147
43
0
මචං, මට ඕන වෙලා තියෙනවා ලංකාවේ DJවලදී play කරන සින්දු එකතුවක් හදාගන්න.
කොහෙද බන් DJ එක වෙලාවට මතක තිබුනාට ගෙදර ආවට පස්සෙ මතක නැහැ නෙ.
කාටත් ප්‍රයෝජනවත් වෙන්නත් එක්ක දන්න සින්දු ටිකක් දාමුද?
ලොකුම ලොකු උදව්වක්..

තෑන්ක්ස් මචංලා.....
 

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    සන් එෆ් එම් අහපන්.
    උන්ගේ මික්ස් ටේප් යනවා බං. .
    එතකොට ලියා ගනින්.. :)