1. C

    ඔබ සැමට ස්තුතියි..

    මටත් මේ මගුල් එපා වෙලා තියෙන්නෙ.. මම හම්බයින් ප්‍රතිෂේප කරන්න ගේන තර්ක පට්ටම පල් බොරු ටිකක් බව මම පැහැදිලි කරන්න ගියා.. ඒත් අන්තිමට මොකද උනේ? මම ගැන මගෙ නෝනා ගැන, ළමයි ගැන කියපු අසික්කිත කතා වලට මම සෑහෙන්න කලකිරුණා. එදා ඒ අපි ගතකරපු ඒ කාලය හරි සුන්දරයි. දැන් කැම්පස් ගියත්, දැන් ඉන්න උන් ආතල්...
  2. C

    හම්බයන්ට ස්තුති වේවා!

    මේක දාන්නෙ ත්‍රෙඩ් එක ගැන කියන්න නෙවෙයි.. අර අත දැම්මා කියන පාර ගැන කියන්න... ඔය කියන පාරෙ තියෙන්නෙ හම්බන්තොට රාජ්‍ය පරිපාලන සංකීර්ණය විතරයි.. ලගපාත ගෙවල් නැහැ. (ෆොටෝ එකේ ඒරියා එක නම් පොඩ්ඩක් හම්බන්තොට නගරය කිට්ටුව වගෙයි ) තියෙන්නෙ කෙයාර් ඉන්ටර්නැශනල් සහ සජිත් ප්‍රේමදාස සුනාමි නිවාස සංකීර්ණ දෙක...
  3. C

    NEED A SUPER LUXURY HOME ???

    Neth FM eken redi galewwa madida?
  4. C

    NEED A SUPER LUXURY HOME ???

    Vajira house vanchaakaarayoo !!!!
  5. C

    හම්බයෝ_සහ_අපි

    හම්බයන්ට පහර ගහන ත්‍රෙඩ් දැක්ක නිසා ආයෙත් මගෙ ත්‍රෙඩ් එක දාන්න හිතුවා.. මේක ඔරිජිනල් ත්‍රෙඩ් ලින්ක් එක.. සහ මෙන්න මම දාපු පෝස්ට් එක... මෙය නැවතත් ආරම්භ කරනු ලබන්නේ බුද්ධිමය සංවාදයකට විනා, කුණුහරුප වලින් මේ ත්‍රෙඩ් එක පිරවීමට නොවේ. කුණුහරුප නොමැතිව තර්කානුකූල යමක් එකතු කරන්නේ නම් මැනවි...
  6. C

    හම්බයෝ සහ අපි

    උත්තර කෝ?
  7. C

    හම්බයෝ සහ අපි

    මම හම්බයෙක් නොවන බව කොච්චර කිව්වත් වැඩක් නැති පාටයි.. කමක් නැහැ. ඒක මෙතනට අදාල නැහැ නෙ. අදාල වෙන්නෙ මම කියන දේවල් නෙ.. අංක 1 : මම 3ක් හැදුවත් 7-8ක් හැදුවත්, උඹ නෙවෙයි නෙ කන්න දෙන්නෙ. මම නෙ.. ඒක මගෙ කැමැත්ත. උබ ඕනෙ නම් 7-8ක් හදා ගනින්. සිංහල ජාතිය එතකොට මරුවට රැකෙනවා.. එච්චරමයි අඩුවෙලා තියෙන්නෙ...
  8. C

    හම්බයෝ සහ අපි

    දැන් ආයෙමත් ත්‍රෙඩ් එකට පෝස්ට් එකක් දාන්න කාලෙ හරි.. මම මතු කරපු තර්ක කිසි දෙයක් බිදින්න බැරි උනා නෙ. ඒ වෙනුවට මහා ලොකුවට කෑ ගහපු උන් මොකද කලේ? අපහාස කරපු එක විතර නෙ.. මට උත්තර දුන්නු අය කියපු දේවල්.. 1. උබෙ කෙල්ලො දෙන්නාව නාකි ලෙබ්බෙ කෙනෙකුට බන්දලා දීපන්.. - PMUB 2. කෙල්ලො දෙන්නාවත් හම්බයෙකුට...
  9. C

    ත්‍රීවීල්_එකක්_ගන්න_හෙල්ප්_එකක්_ඕන

    Thanks machan. Mama dan call karanna yanne. Poddak ubalath dannawanam kiayanna.
  10. C

    ත්‍රීවීල්_එකක්_ගන්න_හෙල්ප්_එකක්_ඕන

    බොහොම ස්තුතියි bump වලට..
  11. C

    ත්‍රීවීල්_එකක්_ගන්න_හෙල්ප්_එකක්_ඕන

    ත්‍රීවීල්_එකක්_ගන්න_හෙල්ප්_එකක්_ඕන මට ලොකු හෙල්ප් එකක් ඕන කරලා තියෙනවා.. මම ත්‍රීවීල් එකක් ගන්න ඉන්නෙ.. ත්‍රීවීල් එකක් ගන්න හොදම ලීසිං එක මොකක්ද? මම ගන්න හිතාගෙන ඉන්නෙ ඩීසල් ත්‍රීවීල් එකක්. මට මාසෙකට 15,000ක් විතර ගෙවන්න පුලුවන්.. මට ඩවුන් පේමන්ට් එක රු. 50,000/- ක් විතර තමයි ගෙවන්න පුලුවන්...
  12. C

    හම්බයෝ සහ අපි

    ඔක්කොමලාට බොහොම ස්තුතියි කොමෙන්ට් කරාට.. සහ ත්‍රෙඩ් එක බලලා දෙන සහයෝගයට... සැමට ජය !!!
  13. C

    හම්බයෝ සහ අපි

    මම කාලෙක ඉදන් මේක ලියන්න හිටියෙ.. අද තමයි වෙලාවක් ලැබුනේ... එලකිරි එකේ සිංහල-හම්බ සීන් එකක් තියෙනව නෙ. මේ ඒ පිලිබද මගේ අදහස්.. මම හරිද කියන්න දන්නෙ නැහැ. හැබැයි මට අනුව මම හරි.. අපි මේ අය කතා කරන දේවල් එකි එක ගමු බලන්න. එතකොට කතාව ගෙනියන්න ලේසියි. අංක 1 : හම්බ ජන ගහනය එන්න එන්නම වැඩි වෙනවා...
  14. C

    LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු

    මචෝ මම හැදුවෝ... ගියේ රුපියල් 650ක් විතරයි. කොටුවෙ ඒෂියා ඉලෙක්ට්‍රොනික්ස් එකෙන් තමයි බඩු ගත්තෙ. SMD LED 7w එකට ඕන බඩු සෙට් එක දෙන්න කිව්වම පට ගාල දෙනවා. පල්ලෙහා තට්ටුවෙමයි තියෙන්නෙ. උඩට නගින්න ඕන නැහැ. පින්තූර තාම අප්ලෝඩ් වෙනවා. එතකන් වත් ඉවසන්න බැරි නිසා තමයි පෝස්ට් එකක් දාන්න හිතුවෙ...
  15. C

    LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු

    මම අද කොටුවෙ යනෝ.. මේක හදලා අද හවසට ෆොටෝ දාන්නම්.. උබගෙ මේ වැඩේ මචන් එල.. කොල්ලනේ.. මට සුබ පතපල්ලා.. වැඩේ හරියන්න කියලා..
  16. C

    කොත්තු කෑවාම

    ගොඩක් වෙලාවට වෙන්නෙ බිත්තර කඩලා දාද්දි, බිත්තර කටුවෙ තියෙන කුකුලු අසූචි කොත්තුවට මිශ්‍ර වෙනවා. බිත්තර ඉතින් හෝදලා ගන්න එකක්යැ. අනික කොත්තු බාස් බිත්තර අල්ලන අතින්ම නෙ කොත්තුවෙ රොටි ටිකත් තැටියට දාන්නෙ. ඉතින් අනිවා මිශ්‍ර වෙනවා මයි.. ඉතින් එහෙම උනාය කියමු. සැලමොනෙල්ලා කියන දිලීරය අර තැටියෙ රස්නෙ...

    No contents