දුමින්ද ගේ ප්‍රශ්නය ලංකාවේ අති මහත් බහුතර
දුමින්ද ගේ ප්‍රශ්නය අතිමහත් බහුතරයකට ප්‍රශ්නයක් නොවන්නේ ඇයි?
දුමින්ද සිල්වා යනු මේ රටේ ක්‍රමෝපායන් හා රට යන අත තීරණය කරන චරිතයක් නොව කොළඹ දිස්ත්‍රික්කයේ යම් ප්‍රදේශයක ප්‍රාදේශීය නායකයෙක් පමණි. (කොළඹ දිස්ත්‍රික්කයේ උනාට අවිස්සාවේල්ල, හෝමාගම, ගොඩගම ප්‍රදේශවල ජනතාවට නායකයින් සිටී)
ඒ නිසා ලාංකීය ජනතාවට මෙය තවත් හොට් න්නිවුස් එකක් පමණි. සති දෙකකින්, දුමින්ද සිල්වා කිව්වා වගේම ජනතාවත් "මට කිසි දෙයක් මතක නැහැ නේ" යැයි කියනු ඇත.
රෝහලෙන් පිටවූ නලුවා, නාටකයේ අධ්‍යක්ෂක හමු නොවී කෙසේ නම් නිවස බලා යන්නද?
ඒ නිසා අරලිය ගහ මන්දිරයට යාම එක අතකින් සාධාරණය.
ජනතාව මීළග වතාවේදී ද ජනපති පමණක් නොව, දුමින්ද සිල්වාව ද ඉහලින්ම පත්කරගනු ඇත.
මේ රටේ ඉපදීම ගැන කළකිරෙන මම ජීවත්වීමට ඇත්තටම "ආශ්චර්‍රයෙන් තොර" රටක් පිළිබද සිහින මවන්නෙමි. ඒ වෙනුවෙන් ක්‍රියා කරන්නෙමි.
තවදුරටත් මේ රටේම ඉන්න හිතන උන්ට තව ආශ්චර්යයන් සිදුවුවහොත් මට නම් කියන්න තියෙන්නේ ...
"තොපිට හොද වැඩේ !!!"

Last edited: