Machan, please tell me your logic. How do you say that this is not good for domestic/personal use?
What are the facts you have to prove this?
උබ මොන පදනමකින් ද කියන්නෙ මේ වාහනය ගෙදර පාවිච්චියට හොද නැහැ කියලා?
ආයෙත් මම කියන්නෙ, උබලා කරන්නෙ තර්කයක් බිදින්නෙ නැතුව තව තව තර්ක ගේන එක විතරයි...