හම්බයන්ට ස්තුති වේවා!

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    උබ නිකන් Siripaalaට කැ ගහන්න එපා. ඌ මෙතන ඉන්න සීරා පොරක්.
    උබ වගේ ඌ හම්බයාව කරට අරගෙන හම්බයාගේ පුක ඉබින්න හදන එකෙක් නෙමෙ.

    .

    Thanks macho...:):)
     
    • Like
    Reactions: Roshan 4ever

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උබේ ඉතිහාසේ බැලුවම පේනව උබ (ෆිෆ්ටි ප්‍රසන්ට් හම්බ) සිංහල හම්බ සමමිශ්රණයක ප්‍රතිපලයක් බව.
    එහෙව් උන්ට කරදරයකදී සිංහලයන් කොයිතරම් සිටියත් පිහිට වන්නේ හම්බයෙකි

    මෙය කිසියම් මානසික රෝගී තත්වයක් විය හැක. වැඩි දුර පැහැදිලිකිරීමක් එළකිරි නිල වය්ද්‍යතුමාගෙන් බලාපොරොත්තු වෙමි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම ඊයේ හවස ඇඹිලිපිටියේ සිට තණමල්විල හරහා කතරගම යන්න පිටත් උනේ මාගේ වැඩිමහල සහෝදරිය සහ ඇයගේ සැමියා, දියණිය සමගයි. මෝටර් රථයක ගිය අපි නැවත පැමිණියේ හම්බන්තොට මාර්ගයේ පැමිණ සුරිය වැවට පැමිනීමටයි.. ටික දුරක් පැමිණෙන විට අපට මාර්ගය වැරදුන බව දැනුනු බැවින් පාර අයිනේ රථය නතර කර කාගෙන් හෝ විමසීමට සිත එලියට බස සිටියෙමු. මාර්ගයේ එකම අයෙකුවත් අප අත දමා නතර කරන ලෙස ඉල්ලා සිටියදී නැවත්වීමට තරම් කාරුණික උයේ නැත,,අඩුම තරමින් යතුරු පදියක්වත් නතර කලේ නැත.. අප විනාඩි විස්සක් පමණ ගත කල මුත් කිසිවෙකු අප අසල නතර කලේ නැත..

    නමුත් අවසානයේ පැමිණි හම්බයා:confused::confused: (මුස්ලිම් මහතා) අප අසල නැවැත්තුවේ මඳ සිනාවකින් මුව සරසා ගෙනය. ඔහු අපට පාර කියා දුන් අතර අප වැරදි මාර්ගයක කිලෝමීටර් 2ක් පමණ පැමිණ ඇති බව ඔහු නිසා දන ගතිමු.
    එම ප්‍රදේශයේ සිංහලයන් පමණක් සිටියානම් අප තවමත් පාරේය..:yes::yes::yes:

    මට ITN එකේ පසුවදන ද මොකක්ද එක මතක් විය
     
    • Like
    Reactions: Roshan 4ever

    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0
    මේක දාන්නෙ ත්‍රෙඩ් එක ගැන කියන්න නෙවෙයි.. අර අත දැම්මා කියන පාර ගැන කියන්න...

    ඔය කියන පාරෙ තියෙන්නෙ හම්බන්තොට රාජ්‍ය පරිපාලන සංකීර්ණය විතරයි.. ලගපාත ගෙවල් නැහැ. (ෆොටෝ එකේ ඒරියා එක නම් පොඩ්ඩක් හම්බන්තොට නගරය කිට්ටුව වගෙයි )
    තියෙන්නෙ කෙයාර් ඉන්ටර්නැශනල් සහ සජිත් ප්‍රේමදාස සුනාමි නිවාස සංකීර්ණ දෙක විතරයි. ඒවත් තියෙන්නෙ පාරෙන් ටිකක් ඇතුලට වෙන්න..

    හම්බන්තොට ගුවන් පාලම හදන නිසා පාරවල් කීපයක වට කීපයක් ගිහිල්ල තමයි හරි පාර හොයාගන්න ඕන.ඒ නිසා මේ කියපු කතාව ඇත්ත වෙන්න ඇති. රෑකට ආවානම් සොරි තමයි..

    පාරෙ වාහන යනවථ් අඩුයි. එක්කෝ සුනාමි ගෙවල් වල අය හෝ ගොන්නොරුව, මීගහජදුර යන අය තමයි ඔය කියන පාරෙ හමු වෙනවා නම් හමු වෙන්නෙ..

    හම්බ කතා මට වැඩක් නැහැ... මම ඒවට කොමෙන්ට් කරන්නෙත් නැහැ. මොකද මට ඒක අදාල නැති නිසා.

    ප.ලි.
    මම මාගා එකෙන් හම්බන්තොට පාරක් හදපු කාලෙ හම්බන්තොට හිටියා.. ගුවන් පාලම හදන්නෙත් මාගා එකෙන්. ඒකයි මම මේ සයිට් එක ගැන දන්නෙ..

    කරුණාකර මාගේ මේ පෝස්ට් එක කවර පුද්ගලයෙකුට හෝ විරුද්ධව මඩ ගහන්න පාවිච්චි කරන්න එපා..
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83

    ස්තුතියි සහෝදරයා!!
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    උබ එක සිද්දියකින් කොහොමද ඔක්කොම හොදයි කියන්නේ? මන් ලංකාවේ හැම පාරක ගිහින් තියෙනවා, උදව් දෙන්න ඕනේ කෙනෙක් ඉදිරිපත් වෙනවා, අඩෝ අපේ අය්යා කෙනෙක් දුර ගමනක් බයික් එකකින් ගියා පාරේ ගැරේජ් එකක් පෙන්නේ නැති තැනක බයික් එක හිට්ටා එහෙම පොරට මුළු බයික් එකේම කබරේටර් එක ගලවල හදල දෙන්න උදව් උනා පාරේ අපු මහත්මයෙක්. එහෙව් රටක අපි ඉන්නේ, උබ නිකන් එක සිදුවෙමකින් සිංහල අය උදව් කරන්නේ නෑ මුස්ලිම් අය උදව් කරනවා කියල අඩබෙර ගැසීම කොච්චර මෝඩ කමක්ද. තැනයි වෙලාවයි හැටියට උදව් කරන්නේ නැත්තේ එයාලගේ වැරැද්ද නිසා නෙවෙයි රටේ තත්වේ නිසයි, දැක්කේ නැද්ද වාහනේ උස්සන්න බෙල්ල කපන කාලයක් මේක.

    උබ කරදරේක වැටුනානම් එකට උදව් කරපු එක්කෙනාගේ නම අහල එයට පවුද්ගලිකව ස්තුති කරන්නේ නැතුව, මේ වගේ ඇමතීම උගේ යටි අරමුණ වෙන එකක් බව මනාවට පනාවට උකුණ වගේ පීරෙයි.
     
    අනිවාර්යෙන්ම මගේ යටි අරමුණ වෙන එකක්.. මට ඕන කලේ අපිට හැමෝම මනුෂ්‍යන් විදියට මිස ජාති ආගම් අනුව හිතන්න අවස්ථාවක් මේ රටේ නැති බව පෙන්නන්න..
    http://www.elakiri.com/forum/showthread.php?p=14159355#post14159355
     
    • Like
    Reactions: Dead Island

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    එක සිද්දියක් අල්ලාගෙන සිංහල මිනිස්සු හොඳ නෑ මුස්ලිම් අයයි හොඳ කියල thread එකක් දාන මානසිකත්වය තියෙන මනුස්සයෙක් එක්ක කතාකරන එක වෙලාව අපතේ යවා ගැනීමක් විතරයි.
    Sorry.
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    එක සිද්දියක් අල්ලාගෙන සිංහල මිනිස්සු හොඳ නෑ මුස්ලිම් අයයි හොඳ කියල thread එකක් දාන මානසිකත්වය තියෙන මනුස්සයෙක් එක්ක කතාකරන එක වෙලාව අපතේ යවා ගැනීමක් විතරයි.
    Sorry.
    අපරාදේ ඔයාගේ වෙලාව.;);)
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අපරාදේ ඔයාගේ වෙලාව.;);)

    අනෙ මචන් උබ ඔය මුස්ලිමුන්ගෙ හොද ගැන කියන හෙතුව දන්නවා අපි දවස් කීපයකට කලින් උබල එකතුවෙලා සාකච්චා කරාලු නෙද උබලගෙ බිස්නස් ඔක්ක්ම වැටිලා හින්දා:lol::lol:? ඔහොම එක හම්බයෙක්ගෙ හොද කිවුවා කියලා අපෙ මිනිස්සු අයෙ රැවටෙන්නෙ නෑ, උබ එකක් දැනගෙනින්, අපි අයෙ මුස්ලිම් කඩවලට යන්නෙ කවමදාකවත්. ඕවා දැම්මට වැඩක් නෑ පුලුවන් දෙයක් කරපන් බඩු නිකන් දුන්නත් උබලගෙ කඩවලට එන්නෙ නෑ අපි:growl::growl:.
     
    සිංහළ උන් කවදාද හම්බයන්ට කාර් නතරකරේ. හම්බයන්ගේ මී වදේ වගේ රැවුල ඔය ගොන්මන් වෙලාවට දුටුවාම බය නොවන්නේ කවුද.

    නිකන් පිස්සු කාතා නොකර ඉදපන් යකෝ.

    .

    :lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    යකො කෙප්ප කියන්න එපා තෝ වහනේක ගියපු නෑති පොන්නයෙක්.තෝ අර english ෆිල්ම් එකක baduwak වගෙ පාරට පෑන පෑන අත දානකොට කවුද යකෝ වාහන නවත්තන්නෙ.අනේ මේ ඕවා කියපන් කොන්ඩෙ බෑදපු චින්නුන්ට.තෝ මට හරියට කියපන් හම්බන්තොට ඉදන් සුරියවෑවට යනවානම් තෝ මොකටද ක්‍රිකට් ground පෑත්තේ ගියෙ,ඒකට යන්න නම් සූරිය වෑව පහු කරලා යන්න ඕන.තෝ සුරිය වෑව ටවුම දෑක්කෙ නෑද්ද.යකෝ අඩි සියෙ පාරෙ ගෙවල් කඩ මිනිස්සු නෑ කියල කියපන් තෝ වගෙ හම්බ පොන්නයන්ට.කට තිබුනට ගොන් කතා කියන්න එපා.මට කියහන් බලන්න තෝ හම්බන්තොට පෑත්තෙ ඉදන් සුරිය වෑවට ගිය පාර?හෑම තෑනම සුරියවෑවට යන විදිය බෝර්ඩ් හයි කරලා තියෙනවා.තෝ ඒවා දෑක්කෙ නෑද්ඩ,වේස බඩුවක් වගේ වාහනවලට අත දෑම්මෙ.තෝ ඩික්මන් එකෙ හිටියනම් නවත්වයි.සුරියවෑව හම්බයො ගහන එවුන් නෑ.
    :lol:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඌ උඹව පාරදිගේ එක්කන් ගිහින් මොනාද් කලේ?:yes::yes::yes::yes::yes::yes::yes:
    hera_sooreh_gay_mohammad_2.jpg
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    අගම මොකක් උනත් මිනිහෙක් හොද වෙන්නේ නැහැ මුස්ලිම් උනාට වත් බුද්ධාගම උනටවත් නැත්තම් atheist කෙනෙක් හරි මොකෙක් උනත් වැඩක් නැහැ තමන්ගේ කල්ක්‍රියවෙනුයි මිනිහෙක් උතුම් වෙන්නේ ...උබ කියනවනම් මුස්ලිමුන් පට්ට හොදයි කියල එක පට්ටපල් බොරු .සිංහල මිනිහෙකුත් ඔය වැඩේ වෙන කොහේදී හරි උබට කරයි .දෙමල මිනිහෙකුත් කරයි , හොද එක හොදයි අගම අදාල නැහැ .එතන හම්බය විතරයි එහෙම කියල උතුම් කරන්න එපා ..
    .
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Palayan ban boru nodaa. Ochchara phones thiyenawa dan eka eka laga, GPS thibba phone ekak thibila naa ethakota? Hari eka peththaka damuko. Ochchara manussayek indala na? Call ekak deela paara ahaganna kenek na? Uba methana kalee "Hambayek" ta kadee giya eka misak wena deyak newei. Ubee weda mata nam dan therenawa. Uba methana hadanne "Bavuddayaa yanu siyalu aagam walata garu karamin Muslim ayage subasiddiya pinisada katayuthu karanneki" kiyana dee pennanna. Uba sure Islam agama adahana ekek. Eth Buddha deshanawak ahala thiyenawa nam meka mathak karala balapan. Ekama thenakawath kiyala thiyenawada mithyaa drushtiyak samadan wenna, mithya drushtiyakata anubala denna kiyala? Budhdha kaaleth anyaagam thibba. Ee aagam wala aya ekka sanwaada waladi hodata therenawa Budhurajaanan wahanse kisima widiyakin mithyaadrushtika aagam anumatha kalee naa, siyalu aagam ekai kiyana dee kiiwe na. Hama welema kiiwe apramaadiiwa theruwan sarana yanna, merenakam sil rakinna kiyana ekai. Ehema ekee uba Bavudda kiya kiya mee mithyaadrushtiyak promote karanna epaa ballo. Uba aniwa hambayek, nathi nam budubana padhayak ahalawath nethi namata witharak bavudda kiyaaganna ekek. Thopi mee ratatath barak. Budhdha saasanaya winaasa karanna dayaka wenne Bavudda weeshayen inna ubala wagee nikamo thamai. Thawa kadee pala Muslim unta. Ubata paara witharak newei apaayata yannath kiyala dei. :rofl: hambaya aawa apiwa thambanna..
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    සිංහළ උන් කවදාද හම්බයන්ට කාර් නතරකරේ. හම්බයන්ගේ මී වදේ වගේ රැවුල ඔය ගොන්මන් වෙලාවට දුටුවාම බය නොවන්නේ කවුද.

    නිකන් පිස්සු කාතා නොකර ඉදපන් යකෝ.

    .

    :lol::lol::lol::lol:
    යකො කෙප්ප කියන්න එපා තෝ වහනේක ගියපු නෑති පොන්නයෙක්.තෝ අර english ෆිල්ම් එකක baduwak වගෙ පාරට පෑන පෑන අත දානකොට කවුද යකෝ වාහන නවත්තන්නෙ.අනේ මේ ඕවා කියපන් කොන්ඩෙ බෑදපු චින්නුන්ට.තෝ මට හරියට කියපන් හම්බන්තොට ඉදන් සුරියවෑවට යනවානම් තෝ මොකටද ක්‍රිකට් ground පෑත්තේ ගියෙ,ඒකට යන්න නම් සූරිය වෑව පහු කරලා යන්න ඕන.තෝ සුරිය වෑව ටවුම දෑක්කෙ නෑද්ද.යකෝ අඩි සියෙ පාරෙ ගෙවල් කඩ මිනිස්සු නෑ කියල කියපන් තෝ වගෙ හම්බ පොන්නයන්ට.කට තිබුනට ගොන් කතා කියන්න එපා.මට කියහන් බලන්න තෝ හම්බන්තොට පෑත්තෙ ඉදන් සුරිය වෑවට ගිය පාර?හෑම තෑනම සුරියවෑවට යන විදිය බෝර්ඩ් හයි කරලා තියෙනවා.තෝ ඒවා දෑක්කෙ නෑද්ඩ,වේස බඩුවක් වගේ වාහනවලට අත දෑම්මෙ.තෝ ඩික්මන් එකෙ හිටියනම් නවත්වයි.සුරියවෑව හම්බයො ගහන එවුන් නෑ.

    :shocked::shocked::shocked::shocked:පට්ට කමෙන්ට් එක බං හිනා යකෝ උදේම.:lol::lol::lol::lol::lol:

    තෝ මොකටද එක එකා එනකන් පාරේ අත දදා හිටියේ.
    අල්ලට කිවනම් කෙලින්ම ගෙදරට යන්න පාරක් මවල දෙයි නේ
    එක්කෝ අල්ලට කියන්න තිබ්බේ උබලාගේ වාහන වලට GPS වගේ මොකක් හරි
    එකක් මවල දෙන්න කියල

    :lol::lol::lol: APS වගේ නමකින්. A||@h Positioning System :shocked::lol::lol::lol::lol:

    මේ මිගහජදුර පාර කියන්නෙ ගෙවල් දොරවල් නෑති අලුත් පාරක් නෙමෙයි යාලුවනේ.එදා ඉදන් තිබුන පාරක්.වෙනස දෑන් පලල් කරලා කාපට් කරනවා.මූ දාපු fb link eket එකෙත් ගෙයක් පේනවා හොදට බෑලුවොත්.මු හිතුවෙ මු මෙවා

    දානකොට ඒ පෑත්ත ගෑන දන්න එවුන් නෑතුව ඈති කිය්ල මේකෙ.උබ නම් මාර මෝඩ හම්බයෙක්.වෑඩෙ තියෙන්නෙ අනිත් හම්බයෝ වගෙ නෙමෙයි ටිකක් විතර මෝඩයි,එකයි මේ වගේ අහුවෙන ගොන් පාට් දාන්නෙ

    :sorry::sorry::sorry:

    උබේ ඉතිහාසේ බැලුවම පේනව උබ (ෆිෆ්ටි ප්‍රසන්ට් හම්බ) සිංහල හම්බ සමමිශ්රණයක ප්‍රතිපලයක් බව.
    එහෙව් උන්ට කරදරයකදී සිංහලයන් කොයිතරම් සිටියත් පිහිට වන්නේ හම්බයෙකි

    මෙය කිසියම් මානසික රෝගී තත්වයක් විය හැක. වැඩි දුර පැහැදිලිකිරීමක් එළකිරි නිල වය්ද්‍යතුමාගෙන් බලාපොරොත්තු වෙමි.

    :lol::lol:

    මට ITN එකේ පසුවදන ද මොකක්ද එක මතක් විය

    අනිවාර්යෙන්ම මගේ යටි අරමුණ වෙන එකක්.. මට ඕන කලේ අපිට හැමෝම මනුෂ්‍යන් විදියට මිස ජාති ආගම් අනුව හිතන්න අවස්ථාවක් මේ රටේ නැති බව පෙන්නන්න..
    http://www.elakiri.com/forum/showthread.php?p=14159355#post14159355

    නෑ බං උඹේ යටි අරමුණ තමයි "බෞද්ධ අය මිත්‍යාදෘෂ්ඨියට පවා ආගමක් ලෙස ගරු කරයි. බෞද්ධ අය බුදුදහමේ උන්නතියට නොව ඉස්ලාම් ආගමේ උන්නතියට හා දියුණුවට කටයුතු කල යුතුය" කියන එක බෞද්ධ මිනිස්සුන්ට අඟවන එක. ඒ අතරම උඹත් බෞද්ධ අයගෙ හිතට දාන්න හදනව "බුදුරජාණන් වහන්සේ කීවේ සියල්ලන්ටම මෛත්‍රී කරන්න කියලයි, ඒ නිසා මුස්ලිම් අයගේ අකටයුතුකම් හා ඔවුන්ගෙන් සිංහල බෞද්ධයන්ට වෙන හිරිහැට මෙත් සිතින් ඉවසන්න" කියන දේ ඔළු වලට දාන්න. උඹ බුදුදහම උදව් කරගෙන ඉස්ලාම් ආගම ප්‍රචාරයට දඟලනව නම් බලාගෙන මචන් උඹලට මේවට විඳවන්න වෙයි කවදහරි.

    අනෙ මචන් උබ ඔය මුස්ලිමුන්ගෙ හොද ගැන කියන හෙතුව දන්නවා අපි දවස් කීපයකට කලින් උබල එකතුවෙලා සාකච්චා කරාලු නෙද උබලගෙ බිස්නස් ඔක්ක්ම වැටිලා හින්දා:lol::lol:? ඔහොම එක හම්බයෙක්ගෙ හොද කිවුවා කියලා අපෙ මිනිස්සු අයෙ රැවටෙන්නෙ නෑ, උබ එකක් දැනගෙනින්, අපි අයෙ මුස්ලිම් කඩවලට යන්නෙ කවමදාකවත්. ඕවා දැම්මට වැඩක් නෑ පුලුවන් දෙයක් කරපන් බඩු නිකන් දුන්නත් උබලගෙ කඩවලට එන්නෙ නෑ අපි:growl::growl:.

    අහ් මෙතන එහෙමත් සීන් එකක් එහෙනම්. සාමෙන් ගේම දෙන වැඩක් වගේ OP කරන්නෙ. :yes::yes::yes::yes:

    අගම මොකක් උනත් මිනිහෙක් හොද වෙන්නේ නැහැ මුස්ලිම් උනාට වත් බුද්ධාගම උනටවත් නැත්තම් atheist කෙනෙක් හරි මොකෙක් උනත් වැඩක් නැහැ තමන්ගේ කල්ක්‍රියවෙනුයි මිනිහෙක් උතුම් වෙන්නේ ...උබ කියනවනම් මුස්ලිමුන් පට්ට හොදයි කියල එක පට්ටපල් බොරු .සිංහල මිනිහෙකුත් ඔය වැඩේ වෙන කොහේදී හරි උබට කරයි .දෙමල මිනිහෙකුත් කරයි , හොද එක හොදයි අගම අදාල නැහැ .එතන හම්බය විතරයි එහෙම කියල උතුම් කරන්න එපා ..
    .

    :yes::yes::yes::yes:සිංහල එකෙක් උදව්ව නොකරන එක හොඳට හයිලයිට් කරනව මූ, හැබැයි මුස්ලිම් එකෙක්ගෙ පොඩි උදව්වත් ලොකු කරල ත්‍රේඩ් දාල පෙන්නනව සිංහල එකාගෙ අඩුපාඩුවක් ඉස්සරහට අරන්. මූත් "හලාල්කරණයට" ලක් ඌ අසරණයෙක් මිස වෙන කවරෙක්ද. :(:(:(