1. U-tag

    නාකොටික් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මරුට

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙක් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙකු වන සමන්ත ප්‍රීතී කුමාර‍ මහතා නාරාහේන්පිට පිහිටි...
  2. U-tag

    මෙන්න මේ Air Blower & Dust Collector එක හොදයි ද?

    මචං මෙන්න මේ Air Blower & Dust Collector එක හොදයි ද? https://www.daraz.lk/products/750w-electric-air-blower-vacuum-cleaner-blowing-dust-computer-dust-collector-air-blower-with-power-cable-220v-i114342162-s1026154742.html
  3. U-tag

    Hikvision ColorVu camera IR camera එක්ක වැඩ ද?

    මචං Hikvision ColorVu camera 2MP, අනික් සාමාන්‍ය Hikvision Turbo HD camera (IR night vision) connect කරපු DRV එකක් එක්ක වැඩ ද? නැත්නම් ඔක්කොම camera ColorVu වෙන්න ඕනේ ද? මෙහෙම use කරන කෙනෙක් ඉන්නවා ද? පොඩි shop එකකට.
  4. U-tag

    සම්මා Geek show

  5. U-tag

    VoLTE enabled කරන්න service provider ඕනේ ද?

    මචං මගෙ පරණ prepaid mobitel sim එකට VoLTE තිබ්බ. දැන් සති දෙකකට කලින් මෙක postpaid කරලා ගත්තා. දැන් අලුත් sim එකේ VoLTE enabled වෙන්නේ නෑ. මම phone එකේ VoLTE enabled කරලා තියෙන්නේ. Dual sim එකෙන් එකක VoLTE enabled අලුත් එකේ නෑ. කලින් sim එකේම හැම වෙලාවෙම VoLTE enabled වෙලා තිබ්බේ. මෙක mobile...
  6. U-tag

    මොන laptop stand එකද හොද?

    මචං මේ ලැප්ටොප් stand දෙකෙන් කෝකද හොද? (උඩ එකද/ යට එකද) මේවට වඩා හොද එකක් හොයාගන්න තියෙයි ද? මේවා පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද? 01. 02.
  7. U-tag

    Any Hostinger WordPress Hosting user?

    මචං Hostinger WordPress Hosting එකේ performance කොහොමද? මේකේ මේ WordPress Hosting කියන්නේ shared වගේ එකක් ද? Hostinger use කරන කවුරුහරි ඉන්නවද? මම දැනට VPS (LEMP) එකක sites ටික දාල තියෙන්නේ.
  8. U-tag

    Gas leak එකක් වගේ. මොකද කරන්නේ?

    මචං ඉදල ඉදල අලුතෙන් refill කර ගත්ත litro 5KG එකේ leak එකක් වගේ. කුස්සියට යද්දී ලාවට gas ගදක් එනවා regulator එක ගහල තිබ්බත්. එහින්ද regulator එක ගලවල gas cylinder valve head එකේ උඩින් සබන් පෙණ තිබ්බම, සබන් බෝලයක් හැදිලා පිපිරනවා. මේකට මොකද කරන්නේ? Litro එකට කොහොමද මේක කියන්නේ? දැන් cylinder...
  9. U-tag

    Railway crossing accident | වාහන නැවතීමට හේතු.

    Railway crossing accident වල වාහන නැවතීමට හේතුව.
  10. U-tag

    Crypto pyramid ads click scam sites වලට මුකුත් කරන්න බැරි ද බං?

    මචං pyramid structure එකට යන ads click කරන්න මිනිස්සු ගන්න ගන්න scam sites වලට මුකුත් කරන්න බැරි ද? Hosting එකට or domain register ට complain කරලා. මුන්ගේ එකම templates එක අරගෙන වෙනස් වෙනස් sites කරනවා. යාළුවෝ දෙන්නෙක් කිව උන්ගේ Office වල මෙක හොඳට promote වෙනවා කියලා. මෙකේ වෙන්නේ 25,000 ක්...
  11. U-tag

    තුසිත දිව්‍ය ලෝකයට එක පාරක් යන්න Rs. 500 යි unlimited නම් Rs. 2,000 යි.

    මහින්ද මහත්තයාට පිංසිදුවන්නට දැන් අපිට තුසිත දිව්‍ය ලෝකය ට එකපාරක් ගිහින් එන්න පුළුවන් රු 500 ට, කැමති වාර ගාණක් Rs. 2,000 ට.
  12. U-tag

    මේ වගේ Computer table පාවිච්චි කරන අය ඉන්නවා ද?

    මචං මේ වගේ Computer table පාවිච්චි කරන අය ඉන්නවා ද? කොහොමද ඒක. (උස අඟල් 30 යි. Adjustable නෑ).
  13. U-tag

    Programming language help

    මචං මම මේ දවස් වල python ඉගෙන ගන්නවා (self study). මට තියන ප්‍රශ්නය මේ language වල syntax මතක තියාගන්නේ කොහොමද? එක එක language වල වෙනස්ව තියනකොට කොහොමද බං මේවා මතක තියාගන්නේ. මම මේ subject එකට අලුත්. අනාගතේ ගැන හිතල programming language ඉගෙනගන්න හැදුවේ.
  14. U-tag

    Agarwood | වල්ලපට්ට තමන්ගේ ඉඩමේ හිටවපු අය ඉන්නවද?

    මචං තමන්ගේ ඉඩමේ agarwood (වල්ලපට්ට) හිටවපු අය ඉන්නවද? දැනට එක පැලයක් තියනවා, ප්‍රතිකාර නොකරපු. තව ටිකක් දාන්න බැලුවේ. මේවා පැල විකුණන උන් නම් ඉන්නවා, හැබැයි මේ ගස් හැදුනම ගන්න අය ඉන්නවද? අර ධර්මසේන වගේ factory එකක් කරන එකෙක් හරි.
  15. U-tag

    fiverr එකේ payment method එක වෙනස් කරන්නේ කොහොමද බං?

    මචං මට fiverr එකේ order එකක් දැම්ම. order එක දානකොට දුන්න card එක වෙනස් කරන්න ඕනේ මට. fiverr payment method එක වෙනස් කරන්නේ කොහමද? support ticket එකක් open කරා, පැය 24 ගිහිං තාම reply නැ.

    No contents