Any Hostinger WordPress Hosting user?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං Hostinger WordPress Hosting එකේ performance කොහොමද? මේකේ මේ WordPress Hosting කියන්නේ shared වගේ එකක් ද?

    Hostinger use කරන කවුරුහරි ඉන්නවද?

    මම දැනට VPS (
    LEMP) එකක sites ටික දාල තියෙන්නේ.
     
    • Like
    Reactions: kinkon

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචං Hostinger WordPress Hosting එකේ performance කොහොමද? මේකේ මේ WordPress Hosting කියන්නේ shared වගේ එකක් ද?

    Hostinger use කරන කවුරුහරි ඉන්නවද?

    මම දැනට VPS (
    LEMP) එකක sites ටික දාල තියෙන්නේ.
    ඔයාට VPS ඕනම් අඩුවට දෙන්නම් $ 5.5 වගේ ඉදලා NVMe VPS තියෙනවා අපේ ලග https://lankawebhosting.net/client/store/linux-openvz-nvme-vps-eu