1. U-tag

    VIC sticker (Vehicle Identity Card) missed අලුතෙන් number plate ගන්නකොට ඕනේ ද?

    මචං වාහනේ VIC sticker එක missing වෙලා තියෙන්නේ. වාහනේ පොත ලඟදි one day දාලා මගෙ නමට හරවලා ගත්තා. දැන් number plate එක ගන්න තියෙන්නෙ. හැබැයි මාගෙ අතින් VIC sticker එක නැති උනා. මෙක අලුතෙන් number plate එක ගන්නකොට බලනව ද? (වාහනේ registered පලාත මාරු වෙනවා. දැන් තියෙන්නේ WP එකක්). දැන් VIC එක...
  2. U-tag

    Full cash වාහන ගන්නකොට පරිස්සමෙන්. බොරු පොත් හදනවා.

    අපි අදුරන කෙනෙක්ගෙ mini truck එකක් rent එකට එකෙක්ට දීලා. Rent එකට ගත්ත එකා මේ වාහනේ පොත (vehicle registration) හොරට ගහලා (හොර එකේ තියෙන්නේ ඇත්ත වර්තමාන අයිතිකරුගෙ නම), තව lease එක ගෙවලා ඉවර කරාම දෙන deletion letter එක, ආදායම් සහතිකය හොරට ගහලා වාහනේ cash වලට open papers ගත්ත විදිහ විකුණලා...
  3. U-tag

    ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. මැරිලා වැටිලා හිටියත් උදවු කරයි ද.

    ආයේ ඉතින් මැරෙන්න වැටිලා හිටියත් මිනිහෙක් උදවු කරයි ද. මම මේ වගේම එකක් ගිය සතියේ දැක්කා මනුස්සයෙක් ට වෙලා අහල තියනවා. Comments කරපු කීප දෙනෙක්ට වෙලා. එක්කෝ මෙක සංවිධානාත්මක වැඩක්.
  4. U-tag

    මේ SanDisk Extreme PRO එක fake ද?

    මේ SanDisk Extreme PRO microSDXC 64GB pack එකේ තියෙන්නේ read speeds up to 200MB/s and writes up to 90MB/s. එත් CrystalDiskMark එකෙන් එන්නේ මෙහෙම. මේක benchmark කරා හරි ද?
  5. U-tag

    Weekend Payoneer withdrawal පරක්කු වෙනවා ද?

    Update! විනාඩි 30 න් සල්ලි ආවා. මචං Payoneer එකේන් local bank (Sampath) එකට LKR withdrawal weekends වල එන්න පරක්කු වෙනවා ද? නැත්නම් weekdays වල වගේ පැයක් වගේ ඇතුලත එනවා ද?
  6. U-tag

    OBD2 Scanner TPS sensor below 30% at engine ideal

    මචං මාගෙ Alto K10 එකේ TPS percentage එක 25% level එකේ තියෙන්නේ RPM 1,400-1700 වගේ තියද්දී (ideal). මෙක normal ද? මම දැක්කා 50% වගේ තියෙන කතාවක්. Update! RPM corrected.
  7. U-tag

    වාහනේ පොතේ නම & full insurance

    මචං අලුත් වාහනේ පොත් නම, තාම මගෙ නමට හරවලා නෑ. මෙක transfer එක කරන්න කලීන් Full insurance දැම්මොත් මගෙ නමට claim ගන්න පුළුවන් ද? Insurance Agent කියනවා card එක මගෙ නමටම දෙන්නම් කියනවා.
  8. U-tag

    insureme.lk එකෙන් motor insurance අරන් තියනවද?

    මචං insureme.lk උන් හරහා motor insurance අරගෙන තියනවද? (Ceylinco or SLIC) claim කරන්න ගිහාම කොහොමද කරන්නේ? insureme.lk උන් හරහා ද වැඩේ වෙන්නේ නැත්නම් කෙලින්ම insurance company එකෙන් ද? 0% interest free installment වලින් ගෙවන්න තියන වාසිය ගන්න හැදුවේ.
  9. U-tag

    Fuel pass එක delete කරලා අලුතෙන් හදන්න time එක?

    මචං fuel pass QR එක දැනට තියන එක්කෙනා delete කරලා system update වෙන්නේ කෝච්චර වෙලා යනවද? අලුතෙන් හදන්න ගියාට already registered කියලා එනවා. අරූ එක delete කරා කියනවා.
  10. U-tag

    Full cash or small leasing & කොහොමද documentation verify කරන්නේ?

    මචං වහනයක් ගද්දි full cash ගෙවල ගද්දි පොත original ද නැද්ද කියල බලන්නේ කොහොමද? full cash කරද්දී documentation verify කරන ක්‍රමය මොකක් ද? අපිට lease amount එක 100,000 වලට වගේ දාගන්න පුළුවන් ද?
  11. U-tag

    Payoneer USD 23 ක් තව payoneer එකකට ගන්න පුළුවන් ද?

    මචං යාලුවෙක්ගෙ payoneer account එකක USD 23 ක් තියනවා. මූට annual fee එක charge වෙන්න කලින් මෙක මොකක් හරි කරන්න ඕනේ. ආයේ account එක use වෙන්නේ නැති නිසා. මෙක මගෙ payoneer account එකට ගන්න පුළුවන් ක්‍රමයක් තියනවා ද? Request payment වලින් මෙක පුළුවන් වෙයි ද? මම එයාගෙ card details use කරලා, මම...
  12. U-tag

    Questions Pos System for laptop or tablet?

    මචං පොඩි shop එකකට pos system එකක් දාගන්න ඕනේ. මේකේ හොද laptop එකකට ද tablet එකකට pos system එකකට දාල පාවිච්චි කරන එකද? hardware එක portable වෙන්න ඕනේ.
  13. U-tag

    තුවාලය පැසවලා English වලින් කොහොමද කියන්නේ?

    මචං "තුවාලය පැසවලා" කියලා English වලින් කොහොමද කියන්නේ?
  14. U-tag

    Tempered glass එකයි normal glass panel එකයි අදුර ගන්නේ කොහොමද?

    මචං කඩේට ඉස්සරහට tempered glass එකක් දාන්න බැලුවේ. Normal glass එකයි tempered glass එකයි වෙන් කරලා අදුරන ගන්න ක්‍රමයක් තියනවා ද? මුන් normal glass tempered කියලා දානවද කියලා බලන්න ක්‍රමයක් තියෙනවා ද? (glass එක කඩන්නේ නැතුව. Net එකේ බලද්දී smooth edge තියෙන්නේ tempered glass කියලා තිබ්බ. වෙන...
  15. U-tag

    ඥානක්කාගේ දුවගේ නිවසේ තිබු ලක්ෂ 80ක රන්- මුදල් සොරාගෙන

    අනුරාධපුර නගරයේ ප්‍රකට දේවලායක් පවත්වාගෙන යනු ලබන ඥානඅක්කා ගේ දියණිය පදිංචිව සිටින අනුරාධපුර නව නගරයේ සිදුව ඇති රුපියල් ලක්ෂ 80කට අධික මුදල් හා රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව දිනමිණ පුවත්පත වාර්තා කර ඇත. මෙම සෙරකම ගැන අනුරාධපුර පොලිසියට මාර්තු 20 වන...
  16. U-tag

    Kuwfi wifi dongle use කරලා තියෙනවා ද?

    මචං Kuwfi 4G wifi dongle හොඳයි ද? එකක් ගන්න බැලුවේ Dialog HBB එකට දාන්න. මෙක FDD & TDD frequency දෙකම වැඩ. Huawei ඒවාට වඩා ගොඩක් ලාභයි. Use කරන කෙනෙක් ඉන්නවා ද? Huawei Mifi ඒවා ගත්තා ට වැඩක් නෑ battery අවුල් යනවා මාස 4 න් 5 න්...

    No contents