අනේ ස්තුති රනිල් මාමේ, කොල්ලෝ, කෙල්ලෝ හෝ හෝ ගලා මල්කඩනවා Social mediaස් වලින්.. free wiපයි නියමයි මාමි...පට්ට ස්පීඩ්...අර තොරතුරු දැනගෙනිමේ පනත හින්දා රටේ තොරතුරු හැම රුපවාහිනී chanel වලින් පෙන්වනවා මාමි...... ඇත්තටම රනිල් මාමි කිවුවා වගේම මහින්ද මමිගේ කලේ මෙහෙම facebook නිදහසක් තිබුනනේ නැ...