සිංගප්පුරු රැකියා සිහිනය!!!!
අනේ මචන්ලා.........මේක මගේ යාලුවෙකුට වෙච්ච සින් එකක්, මු සිංගප්පුරු යන්න තවත් යාලුවෝ දෙනෙක් එක්ක එජෙන්සියකට ගිහිං. ඒජන්සියේ උන් මුන්ගේ brainwash කරලා. පට්ට පඩියක් ගන්න පුළුවන්, ඕනෑතරම් ජොබ් තියනවා කියලා, අවුරුදක් හිටියොත් Australia විසා ගන්න පුළුවන් කියලා.මස 6ක hotel management course කරන්න තියෙන්නේ course කරන අතරේ job කරන්න පුළුවන් කියලා.
ඇත්තම කියනාවනම්, මගේ යාලුවට English පොඩ්ඩක් වත් බැ..., හැබෙයි මුට මෙතන සෙට් කරපු අනිත් උන් දෙන්නා IT කරන දෙන්නෙක්. මට මු මෙ කතාව කියපු දවසෙම මම කිවුවා Australia විසා සිං එක නම් බොරු කියලා
....එත් මු මට වඩා විස්වාසකරේ අරුන්ව
. ඉට පස්සේ.....
registration fee:- 25000, document fee :- 25000, බැංක් එකට දන්න කියලා. මු බැංකක් එකට 50000ක් දාලා. ඊට පස්සේ.
hotel management course fee:-280000 මස 6 +accommodation:-90000 මාසෙකට +job agency 180000.ක් ගෙවන්න කියලා.මුට එච්චර සල්ලි තියන එකෙක් නෙමේ. ගෙයයි ඉඩමියි උගස් තියන්න ගිහිං. උගසට සල්ලි දෙන මුනුස්සයා කියලා... මල්ලි මම දන්න දෙනෙක් තුනේ දෙනෙක් අමාරුවේ වැටුනා.මේවගේ සිං වලින්, එක නිසා මොකක්ද? ජොබ් එක කියලා අහන්න කියලා. දැන් මුන් කියනවා student visa වැඩකරන්න බැ.job agency 180000 ගෙවුවොත් හොරට job එකක් සෙට් කරයි කියලා.ඊටපස්සේ මේක සෙට් කරපු දෙන්නා දැන් කියනවා උන් දෙන්නා යන්නේ නෑලු
..., මුට යන්න කියලා.. එත් මුට English බැරි නිසා මු ඒජන්සියට ගිහිං කියලා මමත් යන්නේ නැ. මගේ වැඩේ cancel කරන්න කියලා. එගන්සියේ උන් මුගෙන් තව 50000ක් ඉල්ලනවා විසා cancel කරන්න. passport එක දෙන්නෙත් නෑලු. අර බැදපු සල්ලි දෙන්නත් බැලු.......

ඒ සල්ලි බැදලා තියෙන්නෙත් අම්මගේ රත්තරන් බඩු උගස් කරලා. සල්ලි දාලා තියෙන්නේ මුස්ලිම් එකෙක් ගේ account එකකට
REAL CEYLON AGENCY – Kadawatha,
දන්න කෙනෙක් කියන්න මේකට කරන්න ඕනේ දේ. ලොකු පිනක්,,,, තෙරුවන් සරණයි!!
අනේ මචන්ලා.........මේක මගේ යාලුවෙකුට වෙච්ච සින් එකක්, මු සිංගප්පුරු යන්න තවත් යාලුවෝ දෙනෙක් එක්ක එජෙන්සියකට ගිහිං. ඒජන්සියේ උන් මුන්ගේ brainwash කරලා. පට්ට පඩියක් ගන්න පුළුවන්, ඕනෑතරම් ජොබ් තියනවා කියලා, අවුරුදක් හිටියොත් Australia විසා ගන්න පුළුවන් කියලා.මස 6ක hotel management course කරන්න තියෙන්නේ course කරන අතරේ job කරන්න පුළුවන් කියලා.
ඇත්තම කියනාවනම්, මගේ යාලුවට English පොඩ්ඩක් වත් බැ..., හැබෙයි මුට මෙතන සෙට් කරපු අනිත් උන් දෙන්නා IT කරන දෙන්නෙක්. මට මු මෙ කතාව කියපු දවසෙම මම කිවුවා Australia විසා සිං එක නම් බොරු කියලා
....එත් මු මට වඩා විස්වාසකරේ අරුන්ව
. ඉට පස්සේ.....registration fee:- 25000, document fee :- 25000, බැංක් එකට දන්න කියලා. මු බැංකක් එකට 50000ක් දාලා. ඊට පස්සේ.
hotel management course fee:-280000 මස 6 +accommodation:-90000 මාසෙකට +job agency 180000.ක් ගෙවන්න කියලා.මුට එච්චර සල්ලි තියන එකෙක් නෙමේ. ගෙයයි ඉඩමියි උගස් තියන්න ගිහිං. උගසට සල්ලි දෙන මුනුස්සයා කියලා... මල්ලි මම දන්න දෙනෙක් තුනේ දෙනෙක් අමාරුවේ වැටුනා.මේවගේ සිං වලින්, එක නිසා මොකක්ද? ජොබ් එක කියලා අහන්න කියලා. දැන් මුන් කියනවා student visa වැඩකරන්න බැ.job agency 180000 ගෙවුවොත් හොරට job එකක් සෙට් කරයි කියලා.ඊටපස්සේ මේක සෙට් කරපු දෙන්නා දැන් කියනවා උන් දෙන්නා යන්නේ නෑලු
..., මුට යන්න කියලා.. එත් මුට English බැරි නිසා මු ඒජන්සියට ගිහිං කියලා මමත් යන්නේ නැ. මගේ වැඩේ cancel කරන්න කියලා. එගන්සියේ උන් මුගෙන් තව 50000ක් ඉල්ලනවා විසා cancel කරන්න. passport එක දෙන්නෙත් නෑලු. අර බැදපු සල්ලි දෙන්නත් බැලු.......

ඒ සල්ලි බැදලා තියෙන්නෙත් අම්මගේ රත්තරන් බඩු උගස් කරලා. සල්ලි දාලා තියෙන්නේ මුස්ලිම් එකෙක් ගේ account එකකට REAL CEYLON AGENCY – Kadawatha,
දන්න කෙනෙක් කියන්න මේකට කරන්න ඕනේ දේ. ලොකු පිනක්,,,, තෙරුවන් සරණයි!!

බලමු මම අනිවා මේක විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කියනවා!!!