ඕක තාම වෙන්නේ අන්තිමට හැරිලා බලද්දී සිංහ,මුස්ලිම් කියලා නැ...මිනිස් ජිවිත තාම නැති වෙන්නේ. මොකද ඔය වෙච්ච අලාබනි වලින් කඩාගෙන වැටෙන්නේ සාමාන්‍ය ජන ජිවිත!!!!. ඉන්දියාව බලං ඉන්නෙත් LTTE බලං ඉන්නෙත්. ඔයටික අපේ රටට වෙනකං. පාර්ලිමේන්තුවේ ඉන්න උන් ටික උන්ගේ pejaro වල පොලිස් ගඩ් දාගෙන එහෙ මෙහෙ යයි.උන්ගේ ගෙවල් වලටත් පොලිස් ආරක්ෂාව ලැබෙයි.
අසරණ වෙන්නේ සාමාන්‍ය ජනතාව!! තේරුම් ගනිල්ලා බං. ඔය කෝලාහල යන පැතිවල සිංහළ,මුස්ලිම් මිනිස්සු කොච්චර බයෙන්ද ඇත්තේ... එක නිසා පොර talks දේන්න එපා. හැංගිලා ඉදන්. ඔව් මම දානවා දැන් සමහරක් අය මට බණි කොන්ද පණ නැති සිංහලයෙක් කියලා. එත් එක විනාඩි පහක් එක දිගට කල්පනා කරන්න මෙ ගැන. ඔබට පොඩි හරි මොලයක් තියනවනම් මම කියන දේ තේරෙයි!!!ඔබ සැමට බුදු සරණයි!