පුරන්_අප්පු
හිරු එකේ වීර පුරන් අප්පු film එක යනවා. ඒකෙ කුඩාපොළ හාමුදුරුවෝත් ඉන්නවා. ඒක දකිනකොට නිකමට හිතුනා, බැරි වෙලා හරි කුඩාපොළ හාමුදුරුවෝ, සුමංගල හාමුදුරුවෝ වගේ උත්තමයෝ අද හිටිය නම් මේ වෙනකොට හිරේ, ජාතික වීරයෝ විදිහට නෙවෙයි සලකන්නේ ජාති වාදීන් විදිහටයි. අපිට කෙලවෙන්නේ අපේ කම අදුනන්නේ නැති...