DDR 1 Ram needed

deepwater

Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    මචන්ලා,

    මගේ පරණ computer යක් තියනවා. දැන් අවුරුදු 10 ක් විතර පරණයි. ඒත් තාම හොදට වැඩ. ඒකේ තිබ්බ ram එකක් ගියා. මට DDR 1 ram එකක් හොයා ගන්ට පුළුවන් place එකක් කොටුව, බම්බලපිටිය අවටින් දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද ලොකු උදව්වක් ?

    comment දාන අයට ජයවේවා කිව්වා ඔන්න.
     

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    DDR1 1GB 400MHz RAM එකක් තියෙනවා
    2500 කට දෙන්නම්. මං ඒක අරන් දැන් අවුරුදු 4ක් 5ක් විතර වෙනවා. මගේ තිබුන පරණ p4 computer එකට අලුතින්ම ගෙනාවෙ . ඒකෙ ram වල bus speed match වුනේ නැති නිසා එහෙමම පාවිච්චි නොකර තිබුන එකක්. ram එක උන්ගෙ computer වල වැඩකරපු නිසා ගත්තු කඩෙන් මාරු කලෙත් නැ. දැන් ඔහේ නිකන් තියෙනවා. ඔයාගෙ computer එකේ ram bus speed 400Mhz නම් විතරක් ගන්න.
     
    Last edited: