1. deepwater

    ඩිස්ටි ඩිඩින්

    පොඩි සමීක්ශනයක්. උඹල කී පාරක් ඩිස්ටිඩිඩින් කරනවද මාසෙකට. 1.බැදලා මුල් අවුරුද්දෙ මාසෙකට වාර ගාන. 2.අවුරුද්දයි අවුරුදු තුනයි අතර වාර ගනන. 3.අවුරුදු තුනයි පහයි අතර, වාර ගානන. 4.පහකට පස්සෙ වාර ගනන. 5.දහයකට පස්සෙ වාර ගනන. 6.ලමයි ලැබුන අවුරුදු ගනන් විවාහයෙන් පස්සෙ. (2,3..)
  2. deepwater

    කොන්දේ අමාරුව

    කාලෙක ඉදල කොන්දේ අමරුවක් තියනවා බන්. බරක් ඉස්සුවම එනවා තදටම. මේ සම්බන්ධ හොද දොස්තරල නැද්ද ?. Chiropractor ල හොදයිද මේ වැඩේට. නැත්තන් සිංහල වෙදකං හරියට කරන කවුරු හරි ඉන්නවද ?
  3. deepwater

    ලයිට් බිල

    මේ මගෙ ගෙවල් දෙකක බිල් දෙකක්. එකක යුනිට් ගාන අඩුයි ගාන වැඩියි. අනිකෙ යුනිට් ගාන වැඩි ගාන අඩුයි. පුලුවන් එකෙක් පැහැදිලි කරපල්ලා මේක.
  4. deepwater

    Pixel 9 pro - Users - Help

    මචන්ලා මම Pixel 9 Pro එකක් ගන්න කියල බැලුවේ. පාවිච්චි කරන පින්වතුන් පොඩ්ඩක් ගුණ දොස් ටික කියපල්ලකෝ. රිවිව් බැලුවට ලංකාවේ පාවිච්චි කරද්දී කොහොමද කියන එක නෑ නේ . Romba Thanks.
  5. deepwater

    Port City photography

    Port city එකෙ photo shoot එක්කට කීයක් අය කරනවද මචන්ලා. දන්න එකෙක් කියපල්ල. රොම්බ තෑන්ක්ස්. Bump ------ Post added on 1748266421
  6. deepwater

    Wedding Hall Colombo

    කොල්ලනේ කොළඹ තියන අලුත් හොටෙල්ස් සහ වෙඩින් හෝල් මොනවද. හොද ලස්සන සහ කෑම හොදටම දෙන. නිකන් පරන හොටෙල් වලට තරගයක් දෙන ලෙවල් එකේ ඒවා. ලොකු උදව්වක්. Bump ------ Post added on 1747059836
  7. deepwater

    Lanka tiles or Rocell

    උදව්වක් දීපල්ලා මේ දෙකෙන් මොකකින්ද ටයිල් ගන්නෙ. රොසෙල් එකේ ගනන් වැඩී ඒක worth ද ?
  8. deepwater

    EPF ETF for Contract employees

    Contract basis ඉන්න සේවකයොන්ට EPF ETF ගෙවන්ට ඕනෙද ?
  9. deepwater

    Sri Lankan IT sector and private universities.

    පහු ගිය ටිකේ සමහර ප්‍රයිවට් කැම්පස් වල IT Degree වල දාස් ගණන් බැච් එක්කට ලමයි ඉන්න්වා දැක්කා. ලොකූ කැරට් අලයක් පෙන්නලා ලමයි රවට්ටලා අමාරුවෙ දැම්මා සල්ලි වලට. දැන් මුන් ලක්ශ ගනන් වියදම් කරල ඉගෙනගෙනගෙන ජොබ් හොයන්නෙ කොහොමද. සමහර දෙමව්පියෝ ඉඩකඩම් විකුනලා උගන්නන්නෙ. ඉන්ටවීව් එක්කට එන උන් හැමෝම...
  10. deepwater

    Wedding packages.

    මචන්ලා, ලගදි බැදපු උන් පොඩ්ඩක් කොළඹ අවට හොටෙල්ස් වල වෙඩින් පැකේජ් ගැන පොඩ්ඩක් කියපල්ලකො.. රොම්බ තෑන්ක්ස්.
  11. deepwater

    IT salaray ranges 2024 end

    මචන්ලා IT සැලරි ලෙවල් ගැන survey එකක් dollar එක දැන් බැහැලා නිසා. Could be useful to everyone. https://elakiri.com/threads/it-salaray-ranges-2024-end-atl-s-architect.2187846/ https://elakiri.com/threads/it-salaray-ranges-2024-end.2187830/...
  12. deepwater

    IT salaray ranges 2024 end - PM-BA

    මචන්ලා IT සැලරි ලෙවල් ගැන survey එකක් dollar එක දැන් බැහැලා නිසා. Could be useful to everyone. https://elakiri.com/threads/it-salaray-ranges-2024-end-atl-s-architect.2187846/ https://elakiri.com/threads/it-salaray-ranges-2024-end.2187830/
  13. deepwater

    IT salaray ranges 2024 end - ATL-S Architect

    මචන්ලා IT සැලරි ලෙවල් ගැන survey එකක් dollar එක දැන් බැහැලා නිසා. Could be useful to everyone. මුල් thread එක. https://elakiri.com/threads/it-salaray-ranges-2024-end.2187830/ https://elakiri.com/threads/it-salaray-ranges-2024-end-pm-ba.2187868/
  14. deepwater

    IT salaray ranges 2024 end

    මචන්ලා IT සැලරි ලෙවල් ගැන survey එකක් dollar එක දැන් බැහැලා නිසා. Could be useful to everyone. https://elakiri.com/threads/it-salaray-ranges-2024-end-atl-s-architect.2187846/ https://elakiri.com/threads/it-salaray-ranges-2024-end-pm-ba.2187868/
  15. deepwater

    මොබිටෙල් Value Added Service මගඩිය

    අම්මා ඇවිත් කිව්ව එයා රුපියල් දෙසීයක් රීලෝඩ් කරා. හැබැයි එක කෝල් එකක්වත් ගත්තෙ නෑ. ඒත් අද බලද්දි රුපියල් 8 ක් කැපිලා කියලා. එයා පාවිච්චි කරන්නෙත් අර හෙන පරන බටන් ෆෝන්. කෝල් එකක් ගන්නවා විතරයි. මැසේජ් එකක්වත් බලන්නෙ නෑ. අනිවා මොකක් හරි සර්විස් එකක් ඇඩ් වෙලා කියල හිතුන නිසා, ඊට පස්සෙ කතා කරා...
  16. deepwater

    Online Passport හුටපටේ මොකක්ද බන් ?

    මොකක්ද බන් මේ ඔන්ලයින් පාස්පෝට් හුටපටේ. අපේ තියන පාස්පෝට් එක ඔන්ලයින් පාස්පෝට් එකක් කරගන්න ඕනෙද ? bump ------ Post added on 1722829085
  17. deepwater

    Hutch Home Broadband හොඳයිද ?

    dialog slow, data තිබ්බට වැඩක් නෑ, slt fibre reliable නෑ. Airtel slow, dialog acquire කරාට පස්සෙ. bump ------ Post added on 1717483453
  18. deepwater

    Wife එක්ක Age ගැප් එක ?

    වයිෆ් වැඩිමල් වෙන එක ප්‍රශ්නයක්ද ?
  19. deepwater

    වාහනේ පාට වෙනස් කරන්නේ කොහොමද

    මචන්ලා වාහනේ පාට වෙනස් කරන ප්‍රොසෙස් එක මොකක්ද ?
  20. deepwater

    වහලට හොද ලී.

    ෆිනිශින් වහලෙකට හොද කල් පවතින සත්තුන්ගේ හානි නැති ඇද ගහන්නෙ නැති ලී වර්ග මොනවද. ගෙවල් හදපු අය පොඩි උපදෙසක් දෙනවද ඔයාලා පාවිච්චි කරපු ලී මොනවද කියල.

    No contents