Dump bosses ජරා බෝසාලා ගේ වැඩ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ලඩ්කාවේ මුලින්ම ලොකූවටම විබාග තියලා කොම්පියුටර් පංති පටන් ගත්තු හුත්තිගෙ පුතා ලඟට කරුමෙට වැඩට ගියා. එක දවසක් පොර කොහේද ඔෆිස් එකකට යමු කියලා මට අඬගැහුවා. කෝම හරි පොර කාර් එක ස්ටාට් කරගෙන ඉන්දැද්දී මම කාර් එකට කැමරා දෙකකුයි ප්ලෑන් වගේකුයි අතේ පුරවගෙන නගින්න යද්දි මූ මම එක කකුලක් කාර් එකේ තියද්දිම ඇරලා ගිහින් මාව ඇදීගෙන ගිහින් වැටුනා. ගොං කැරියා හිනා වෙනවා මොකෝ උනේ මම හිතුවේ නැග්ගා කියලා ගාගෙන. කෝම හරි දවස් කීපෙකින් පඩිත් නැතුව මං අස් උනා. ඒ වගේ කැරි වැඩ ඌ හැමෝටම කරනවලු:growl::growl::growl:

    IN**R*EC da ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේ කොම්පැනි එක කොල්ලුපිටියේ තියෙන සොෆ්ට්වෙයාර් කොම්පැනි එකක් එකෙ ලොක්කා අලුතින් ඉන්ටන්ශිප් එන කෙල්ලන්ට ටොක් කරනවා මැසේජ් දලා ඔයා හොදට වැඩ කරනවා ඔයාව පර්මනට් කරන්න පුලුවන් එහෙම කතා කරලා පස්සෙ ජින්ගි ජිකා සීන් වලට කතා කරලා සමහර අහුවෙච්ච කෙල්ලො ඉන්නවා සමහර කෙල්ලො අයින් වෙලා බේරිලත් තියෙනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    තව එක කැබ් සර්විස් එකක් පිළියන්දල දැන් හැබැයි වහපු එකක් එකේ ලොක්කා අතිරේකව තව ලොකු යකඩ බට ඉම්පොර්ට් කරන බිස්නස් එකක් කරනවා එකෙ වැඩ කරන කෙල්ලෙක්ව ඩීල් වලට එන සුද්දෙක්ට සෙට් කරන්න හදලා ඒකි නූලෙන් බේරිලා තියෙන්නෙ
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මම වැඩ කරන තැන උන දෙයක් නෙමෙයි.

    පෞද්ගලිකව මම ආශ්‍රය කරන කෙල්ලෙක් වැඩ කරන තැනක්.

    ඒ කෙල්ල ගිය සතියේ මේ කියන තැනින් අයින් උනා.

    උකස් බඩු කඩයක්
    මොරටුව.. පිළියන්දල...හොරණ.. ශාඛාවල් තියනවා (ආර්. එස්. රූපසිංහ එක බං. බොරුවට වටේ ගෙනිච්චේ :lol::lol:)
    උන්ගේ නීති
    ස්ටාෆ් එකේ උන් (මැනේජ්මන්ට් එක හැර) උදේ 7 සිට හවස 7 දක්වා වැඩ කල යුතුයි.
    සතියේ දවස් 7 ම වැඩ කල යුතුයි (එක් දිනක් තමන් වැඩ කරන ශාඛාව හැර වෙන ශාඛාවක)
    මාසයට එකදු දිනක් හෝ නිවාඩු නැත.
    අසනීපයකට හෝ නිවාඩු ගතහොත් බැනුම් සමග පඩි කපනු ලැබේ.
    සේවයට බැදීමේදී සියලු සහතික වල මුල් පිටපත් ආයතනයට දිය යුතු අතර සේවයෙන් ඉවත් වූ පසු නැවත ගැනීමට අයිතිකරුගේ පුකට වැදිය යුතුය.​
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,117
    742
    113
    Duplication paara / davidson road eka gaawama IT company ekak arala tiyenawa. [parana peotv building eka]thahtha palli yanna epa kiyapu ekage Aiya. Company ya duwanne malligen govenemnt ekken ena contract walin.Hora yakku
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    මම දන්න මල්ලිලා සෙට් එකක් ඔඩිට් ගියා නුවර MAS ෆැක්ටරි එකක. උන්ට පළමු දවසෙම කවලා,පොවලා ,සල්ලිත් ලියුම් කවර වලට දාලා කීවළු. මේවා මේ විදිහට රිපෝර්ට් වලට දාන්න කියලා. කොහොමද ඔඩිට්..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ලඩ්කාවේ මුලින්ම ලොකූවටම විබාග තියලා කොම්පියුටර් පංති පටන් ගත්තු හුත්තිගෙ පුතා ලඟට කරුමෙට වැඩට ගියා. එක දවසක් පොර කොහේද ඔෆිස් එකකට යමු කියලා මට අඬගැහුවා. කෝම හරි පොර කාර් එක ස්ටාට් කරගෙන ඉන්දැද්දී මම කාර් එකට කැමරා දෙකකුයි ප්ලෑන් වගේකුයි අතේ පුරවගෙන නගින්න යද්දි මූ මම එක කකුලක් කාර් එකේ තියද්දිම ඇරලා ගිහින් මාව ඇදීගෙන ගිහින් වැටුනා. ගොං කැරියා හිනා වෙනවා මොකෝ උනේ මම හිතුවේ නැග්ගා කියලා ගාගෙන. කෝම හරි දවස් කීපෙකින් පඩිත් නැතුව මං අස් උනා. ඒ වගේ කැරි වැඩ ඌ හැමෝටම කරනවලු:growl::growl::growl:

    Tech Sri Lanka :nerd:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,558
    6,148
    113
    මම ම පටන් ගන්නම්කො එකෙක් expired වෙච්ච බඩු lot එකක් අරගෙන දාලා ගියා. ඌ එකෙන් පත commission එකක් අරන් , පස්සේ දන්නේ.

    Now owner of Schering Life ...
    image_1477494751-af31efc63f.jpg
    ????
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ලඩ්කාවේ මුලින්ම ලොකූවටම විබාග තියලා කොම්පියුටර් පංති පටන් ගත්තු හුත්තිගෙ පුතා ලඟට කරුමෙට වැඩට ගියා. එක දවසක් පොර කොහේද ඔෆිස් එකකට යමු කියලා මට අඬගැහුවා. කෝම හරි පොර කාර් එක ස්ටාට් කරගෙන ඉන්දැද්දී මම කාර් එකට කැමරා දෙකකුයි ප්ලෑන් වගේකුයි අතේ පුරවගෙන නගින්න යද්දි මූ මම එක කකුලක් කාර් එකේ තියද්දිම ඇරලා ගිහින් මාව ඇදීගෙන ගිහින් වැටුනා. ගොං කැරියා හිනා වෙනවා මොකෝ උනේ මම හිතුවේ නැග්ගා කියලා ගාගෙන. කෝම හරි දවස් කීපෙකින් පඩිත් නැතුව මං අස් උනා. ඒ වගේ කැරි වැඩ ඌ හැමෝටම කරනවලු:growl::growl::growl:
    tec sri lanka නිරන්ජන් ඌ නම් මොලේ හොද නැති පකයෙක්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම වැඩ කලා කම්පැනි එකක.ඒකේ ටොප් මැනේජ්මන්ට් එකෙන් කියනවා අපේ සැලරි වැඩි කරන්න කියලා.අපේ ඩිපාට්මන්ට් එකේ මැනේජර් කියනවා"ආ ඒගොල්ලන්ට සැලරි වැඩි කරන්න ඕනි නෑ.ඔය ගෙවන ගාන හොඳටම ඇති.සැලරි වැඩිකලා කියලා ඒගොල්ලෝ මොනවා කරන්නද කියලා"ඔන්න අපේ ලොක්කගේ හැටි.මම එතන මාස 8ක් වැඩ කරලා අයින්වුනා
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මේක උනේ කාලෙකට ඉස්සර ,අමාරු situation එකකදි බොසා පෞගලිකව කතාකරල කරන්න ඕන මොකක්ද කියල අහගන්නව .පොරගේ Email එක ඇරල Draft විදිහට type කර ගන්නව ඊටපස්සේ ඔක්කොම vp ලට ඌ හැදුවගේ යවනව පහුවදා morning meeting එකේ මටම කියනව...:eek:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කෝරලේමහත්තයා;24429789 said:
    මේක උනේ කාලෙකට ඉස්සර ,අමාරු situation එකකදි බොසා පෞගලිකව කතාකරල කරන්න ඕන මොකක්ද කියල අහගන්නව .පොරගේ Email එක ඇරල Draft විදිහට type කර ගන්නව ඊටපස්සේ ඔක්කොම vp ලට ඌ හැදුවගේ යවනව පහුවදා morning meeting එකේ මටම කියනව...:eek:

    Oka godak than wala wena wadak ban
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    මම දන්න මල්ලිලා සෙට් එකක් ඔඩිට් ගියා නුවර MAS ෆැක්ටරි එකක. උන්ට පළමු දවසෙම කවලා,පොවලා ,සල්ලිත් ලියුම් කවර වලට දාලා කීවළු. මේවා මේ විදිහට රිපෝර්ට් වලට දාන්න කියලා. කොහොමද ඔඩිට්..

    appah un ohoma thama bung, athuleth ithin culture kiyala kiuwata godake unta denawa hondama ekan wada