මට කියාපල්ලකෝ ඇයි උඹලා ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාලා තියෙද්දී අනිත් එකාගෙන් වන්දි ගන්න යන්නේ ඇයි කියලා?නිවාඩු දාගෙන,ලොයර්ස්ලා පස්සේ ගිහින්, උසාවි පොලීසි අස්සේ රස්තියාදු වෙලා නිකන් මහන්සි වෙන්නේ?
උඹලා තමන්ගේ වාහනේට ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාලා තියෙනවනම් ඒකෙන් ක්ලේම් එක ගන්න පුරුදු වෙයන්.හැප්පුනාම ක්ලේම් එක ගන්න තමයි ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාන්නේ.අනිත් එකාගෙන් සල්ලි ගන්න හිතන් ඉන්නවනම් ෆුල් ඉන්ශුවරන්ස් දාන්න එපා.අපරාදේ සල්ලි.තර්ඩ් පාටි එකක් දාගන්න.

ඒක තමයි ඌට තග දාලා ටයර් එකේ ඉතිරි භාගෙ ගන්බ ඕනෙ කිව්වෙ නඩු දාගන්න නෙමෙයි.. අදුරන පොලීසියෙ උන් ඉන්නවනම් ඔව්වා හෙන සිම්පල් වැඩ. කන්ටැකට්ස් තමයි ඉතින්.
Hadaagattada machan? 
ෆුල් ඉන්ශුරන්ස් දාන එකා උගේ ඉන්ශුරන්ස් එකෙන් හදාගන්නව.
පවු ඉතින් පැමිනිලි දාපු උන්. 