1. Naradapathum

    GOOGLE FORM උදව්වක්

    ඕන එකක් මචන් නමක් ඉලක්කමක් symbole එකක් අඩෝ තෑන්ක් මචෝ වැඩේ ගොඩ එල එල :love::love::love::love::love: ------ Post added on 1638975802
  2. Naradapathum

    GOOGLE FORM උදව්වක්

    pattern option එක මචං coding දන්නේ නෑ මචං :( ex : MM/KDA/AA/ MM/KDA/HH/ මේ වගේ දෙකක් තමා add කරගන්න ඕන. මේ තියන දෙක අනිවාර්ය වෙන්න ඕන.(වෙන වෙන ඒවා type කරන එක සීමා කරන්න ඕන නිසයි එහෙම කරන්නේ) මේ දෙකෙන් ඕන එකක් එක්ක අගට කැමති එකක් type කරන්න පුළුවන් වෙන්න ඕන ------ Post added on 1638974654
  3. Naradapathum

    GOOGLE FORM උදව්වක්

    වරෙන්කො ඇතුලට කියන්න ' ' ' ' ' ' දැන් මචං මේකයි සීන් එක, මට ඕන මේ පෙන්නනවා වගේ pattern දෙකක් හදාගන්න. මෙතන nomaly හදන්න දෙන්නේ එක pattern එකයිනේ. කොහොමද මේ තනි feild එකේ pattern දෙකක් දාගන්නේ තවත් කිවොත් පලවෙනි pattern එක හෝ දෙවැනි pattern එක තියනවා නම් data enter කරන්න පුළුවන් වෙන්නයි...
  4. Naradapathum

    මේ ෆොන්ට් එකේ නම මොකක් ද?

    අඩෝ තැන්ක්ස් බොක්ක 😍😍😘
  5. Naradapathum

    මේ ෆොන්ට් එකේ නම මොකක් ද?

    මචං මේ සිංහල ෆොන්ට් එක මොකක් ද? download කරගන්න තැනක් තියනවද?
  6. Naradapathum

    කොවිඩ් පිරිත් නූල

    මාත් බම්ප් විතරක් කරේ ඕවා කියන්න ගියොත් අද දවසෙ මෝඩයොත් එක්ක ඇරගන්නව ඇරෙන්න වෙන වැඩක් කරගන්න වෙන්නෙ නෑ.
  7. Naradapathum

    ZOHO Mail අවුලක්!

    නෑ මචං clean කරා inbox එක. ආයේම ඒ error එක එන්නේ
  8. Naradapathum

    ZOHO Mail අවුලක්!

    Unable to send message;Reason:554 5.1.8 Email Outgoing Blocked. මචං මේ error එක එනවා mail යවද්දී, ගොඩදාගන්නේ කොහොමද? incoming වැඩ outgoing විතරයි error එක එන්නේ!
  9. Naradapathum

    CB HORNET 160R SCREEN HELP

    බෝයිස් මේකයි අවුල බයික් එකේ වෙලාව සෙට් කරලා ටිකකින් යතුර දාල ස්ටාර්ට් කලාම ආයේ වෙලාව RESET වෙනවා. අනිත් INDICATOR හොඳට වැඩ කරනවා. මොකක් වෙන්න පුළුවන් ද ප්‍රශ්නේ?
  10. Naradapathum

    MS Word වල password protection

    mokenda open krne libre ofz walin da :baffled::baffled::baffled::baffled:
  11. Naradapathum

    MS Word වල password protection

    tool ekak dannwada
  12. Naradapathum

    MS Word වල password protection

    බැරිද මචං පාස්වර්ඩ් අයින් කරන්න ටූල් එකක්වත් නැද්ද :(
  13. Naradapathum

    MS Word වල password protection

    MS Word වල password protect කරපු Doc එකක් password නැතුව view කරගන්න ක්‍රමයක් තියනවද?
  14. Naradapathum

    C Panel Email Receiving

    monawada e sites
  15. Naradapathum

    C Panel Email Receiving

    Youtube නැද්ද හොඳ tutorial එකක්.
  16. Naradapathum

    C Panel Email Receiving

    4.5 මචං
  17. Naradapathum

    C Panel Email Receiving

    na machn normaly kawruhari ape web site ekata email ewaddi ewa enne na. apita yawanna puluwan web site eke idan eth recieve wenne na
  18. Naradapathum

    C Panel Email Receiving

    මචං මේකයි අවුල, C PANEL එකේන් gmail එකට Email යවන්න පුළුවන් ඒ උනාට gmail එකේ ඉඳන් එවන ඒවා එන්නේ නෑ c panel එකට. mail routing setting එකත් automatic කියලා දැම්මා. youtube එකේවත් හරි video එකක් සෙට් උණේ නෑ. කොහොමද මේක හදාගන්නේ දන්න කෙනෙක් කියනවද? Hosting එක Namecheape එකන් ගත්තේ.
  19. Naradapathum

    Certificate Printing

    කතා කරා එයාල emboss කරන්නේ නෑ කිව්වා :( num ekak dannwa nm dahnko ------ Post added on 1626248884 kade mathaka nadda mchn ------ Post added on 1626248916
  20. Naradapathum

    Certificate Printing

    place එක දන්නවද මචං? අර වෙඩින් කාඩ් ගහන පැත්තේද?

    No contents