බෝයිස් මේකයි අවුල බයික් එකේ වෙලාව සෙට් කරලා ටිකකින් යතුර දාල ස්ටාර්ට් කලාම ආයේ වෙලාව RESET වෙනවා. අනිත් INDICATOR හොඳට වැඩ කරනවා. මොකක් වෙන්න පුළුවන් ද ප්‍රශ්නේ?