C Panel Email Receiving

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මචං මේකයි අවුල,
    C PANEL එකේන් gmail එකට Email යවන්න පුළුවන් ඒ උනාට gmail එකේ ඉඳන් එවන ඒවා එන්නේ නෑ c panel එකට. mail routing setting එකත් automatic කියලා දැම්මා. youtube එකේවත් හරි video එකක් සෙට් උණේ නෑ. කොහොමද මේක හදාගන්නේ දන්න කෙනෙක් කියනවද? Hosting එක Namecheape එකන් ගත්තේ.


    1626451743824.png
     
    • Like
    Reactions: NRTG

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    meka pahadili karanna poddak thawa. cpanel eken gmail ekata forward karalada thiyenne? nathnam gmail eke domain eke email eka configure karalada thin
    na machn normaly kawruhari ape web site ekata email ewaddi ewa enne na. apita yawanna puluwan web site eke idan eth recieve wenne na
     
    Last edited:

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113

    උබේ මේල් සර්වර් එක හරියට කන්ෆිගර් කරලා නැහැ. DKIM check කරලා බලන්න ඕනේ. උබට දැනුමක් නැත්නම් ඒ වෙනුවෙන් දන්නා කෙනෙකු ගේ සහය මුදල් ගෙවා ලබා ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    උබේ මේල් සර්වර් එක හරියට කන්ෆිගර් කරලා නැහැ. DKIM check කරලා බලන්න ඕනේ. උබට දැනුමක් නැත්නම් ඒ වෙනුවෙන් දන්නා කෙනෙකු ගේ සහය මුදල් ගෙවා ලබා ගන්න පුළුවන්.
    Youtube නැද්ද හොඳ tutorial එකක්.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    Youtube නැද්ද හොඳ tutorial එකක්.
    Youtube නම් නැහැ. හැබැයි ඕන තරම් වෙබ්සයිට්ස් තියනවා. ඒවායේ තියනවා කරන විදිහ.
     
    • Like
    Reactions: NRTG

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    monawada e sites
    Just do Google bro.

    https://forums.cpanel.net/threads/my-server-is-sending-spam.652029/

    https://docs.cpanel.net/knowledge-base/email/how-to-keep-your-email-out-of-the-spam-folder/

    https://bobcares.com/blog/cpanel-email-going-to-spam/

    If you have root access let me know. I will fix it. Just $ 15 per hour. Estimated time frame is one hour.

    or just do google. However you need some knowledge about server administration.
    ------ Post added on Jul 17, 2021 at 12:08 PM
     
    • Love
    Reactions: Naradapathum