ZOHO Mail අවුලක්!

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    1629983278529.png

    Unable to send message;Reason:554 5.1.8 Email Outgoing Blocked.

    මචං මේ error එක එනවා mail යවද්දී, ගොඩදාගන්නේ කොහොමද? incoming වැඩ outgoing විතරයි error එක එන්නේ!
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Contact your service provider. සමහරක් විට උබේ ලෝකල් IP address එක බ්ලොක් ඇති.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,636
    113
    38
    Yandex Mail Use කරන්න මම Use කරන්නේ එකෙන්