ලොව වේගවත්ම මෝටර් රථය...
Bugatti Veyron තමයි භාන්ඩේ
Bugatti Veyron, Grand sport මාදිලිය පැයට කි.මී 408.47 ක උපරිම වේගයකට ධාවනය කල හැකි අතර Super sport මාදිලිය පැයට කි.මී 431.072 ක උපරිම වේගයකින් ධාවනය කල හැකිය. Grand sport මාදිලිය ඇමෙරිකානු ඩොලර් 1,700,000( ශ්‍රී ලංකා රුපියල් මිලියන 226.13) ක්...