ජාතිවාදය ඇවිස්සුන තරමට තමා රටක දේශපාලුවන්ට අනාගතයක් තියෙන්නේ.. සිoහල, මුස්ලිම්, දෙමළ හැම දේශපාලුවෙක්ම බලයට එන්න හදාගන්න,කතා කරන හොදම Point එකක් තමයි ජාතිවාදය.. මොකද.. උන් දන්නව මිනිස්සු ඔක්කොම "ශ්‍රී ලාoකික" කියන Concept යටතේ ඔක්කෝම ජාතීන් එකා වගේ හිටියොත් එක දෙශපාලුවෙක්ටවත් අනාගතයක් නෑ කියල...