1. Elakiri Pora

    Drummer

    මචන්ස්ලා. බෑන්ඩ් එකක Vacancy එකක් තියනවනන් හොයල දියල්ලකෝ Acoustic or Electronic Drums, Bongo වගේ ප්ලේ කරන්න :yes:..Western , Eastern ඕන එකක්..දන්න Band එකක් කොළඹ අවටින් සෙට් කරගන්න සප් එකක් දෙන්න මචන්ස්ලා.. Full Band හරි 3 Pieceවුනත් අවුලක් නෑ.PM කරන්න...බම්ප් සපෝට් එකක් දුන්නත් ඇති..සලකනවා.. :yes:
  2. Elakiri Pora

    තවත් තාත්තා කෙනෙක්....

    තවත් තාත්තා කෙනෙක්.... මුලින්ම කියන්න ඕන මම JVPවත් UNPවත් සන්ධාන කාරයෙක්වත් නෙවේ... රටේ දැන් තියන තත්වේ දැකල ඇඩිලා අප්පා තියෙන්නේ... මේක දැක්කම බොරු කියන්නේ මොකටද... "බොක්ක"ටම වැදුනා... බුකියෙන් උස්සල දැම්මේ ඒකයි... මම මගේ රත්තරo පුතාට මහජන මුදලින් ටොපියක් හරි දෙන්නෙ නෑ හෙට මම ජනාධිපති...
  3. Elakiri Pora

    Musicalband##Drummer

    මගේ යාලුවෙක් ඉන්නව මචන්.. පොර හොද ජොබක් එහෙම කරන එකෙක්.. මෑන්ස් බෑන්ඩ් එකක් හොයනව Acoustic Drums, Bongo වගේ ප්ලේ කරන්න..electric drums අවුලක් නෑලු.. Part Time බෑන්ඩ් එකක් තමයි හොයන්නේ මගේ හිතේ... පට්ට වැඩ්ඩා :yes:... දන්න Band එකක් කොළඹ අවටින් සෙට් කරගන්න සප් එකක් දෙන්න මචන්ස්ලා...PM කරන්න...මම...
  4. Elakiri Pora

    වල් අලියෙක්..

    වල් අලි පැටියා...
  5. Elakiri Pora

    Block ගල් නිශ්පාදනය

    Block ගල් නිශ්පාදනය Cement Block ගල්, Interlocking Paving ගල් (අර ආසියාවේ ආශ්චර්යය හදන්න වැඩිපුර ගන්න ගල් :D:D) වලට තියන Demand එක හොදයි ද? Block ගල්, paving ගල් Business එකක් හැටියට නිශ්පාදනය කරන්න අත ගහන එක හොදයිද? ටිකක් Subject එක ගැන දන්න Architect ස්ලා, Civil Engineer යාළුවෝ, Contractors...
  6. Elakiri Pora

    Car Rent

    2012 Suzuki Alto K10 කලු පාට Car එකක් තියනව..ලොකු කාලෙකට නෙවේ.. ටික කාලෙකට වගේ දෙන්න බැලුවේ..18KMPL විතර කරනවා..කවදාවත් කරලත් නෑ.. Rent කරන්න හොද Company එකක් හරි, හොද කෙනෙක් හරි සෙට් කරගන්න Support එකක් දියල්ලකො මචන්ස්ලා..Contact Number එකක් හරි වෙන Contact කරගන්න system එකක් හරි දාල PM කරන්න..
  7. Elakiri Pora

    Communication බිස්නස් එක..

    පොඩි Ideas ටිකක් ඕන වෙලා තියනවා යාලුවනේ Communication බිස්නස් එක හොදයිද මචන්ලා.? Reload වල Cards වල Bills වල Profit හොදයිද? රජයේ රෝහලක් ලග තමයි දාන්න හිතන් ඉන්නේ.. Reload, Cards විතරක් කරල ඇතිද? ගොඩ යන්න පුලුවන්ද? කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි දාල කරොත් අවුල් ද.? ජොබ කරන ගමන් මම කරන්න හිතුවේ...
  8. Elakiri Pora

    නිවාස ණයක්...

    මට මෙන්න මේ ටික දැන ගන්න දන්න අය පොඩි හෙල්ප් එකක් දියල්ල මචන්.. 1.) නිවාස ණයක් බැoකුවකින් (රාජ්‍ය හෝ පුද්ගලික ) ගන්න ගියාම එයාල ප්‍රධාන වශයෙන් බලන ඒවා මොනවාද..? 2.) දැනට තියෙන Car Lease, Credit Card වල Outstanding ඒකට බලපානවද? 3.) ඔප්පුව මගෙ නමට තිබ්බම ඇතිද? ගොඩක් පරන වෙන්න ඕනද? 4.) එකම...
  9. Elakiri Pora

    Car Rent

    2012 Suzuki Alto K10 කලු පාට එකක් තියනව.. Rent කරන්න හොද Company එකක් සෙට් කරල දියල්ලකො මචන්ලා...
  10. Elakiri Pora

    මුස්ලිම් පල්ලියක් මහරගම පිළිකා රොහලේ..

    මුස්ලිම් පල්ලියක් මහරගම පිළිකා රොහලේ.. රජයේ වියදමින් නඩත්තුවන රජයේ රොහලක්ද වන මහරගම පිළිකා රෝහල් භූමියේ ඉදිවෙමින් පවතින මුසල්මානුවන් සදහාම පමණක් වෙන් වූ සුපිරි වාට්ටු සකීර්ණයයි මේ.. මෙය රජය සතු රොහල් භූමියෙහි රු. මිලියන 1500ක වියදමක් දරා Ahmed Tea Company නැමති මුස්ලිම් ව්‍යාපාරය විසින්...
  11. Elakiri Pora

    පෙට්‍රල් ගහන විට..

    පෙට්‍රල් ගහන විට.. ඔබත් වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවද? සමහරු ඉන්ධනහල් වලට ගියාම වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවා. සමහරවිට ඔබත් එහෙම කරනවා ඇති. අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක. ඉතිං ඕනම ද්‍රව්‍යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි...
  12. Elakiri Pora

    Airport සදහා

    Airport සදහා වෙලද දැන්වීම් පළවෙන ලොව එකම රට කුමක්ද..??? :lol::lol::lol:
  13. Elakiri Pora

    නිවසක් සෑදීම ගැන උපදෙස්....

    නිවසක් සෑදීම ගැන උපදෙස්.... මචoලා මගේ අදහස තියෙන්නේ පර්චස් 15 ක ඉඩමේ ගෙයක් හදන්න. ප්ලෑන් එක තට්ටු දෙකකට ඇදලා තනි තට්ටුවක් හදල ඉවර කරන එක තමයි ඔලුවේ තියෙන්නේ. කාමර අවම දෙකකුයි, සාලයයි, මුලුතැන් ගෙයයි, නාන කාමරයකුයි තමයි හිතේ තියන ප්ලෑන..මගේ නමට ඉඩම් කෑල්ල තියනව. Bank Loan එකකට යන්න...
  14. Elakiri Pora

    නිවසක් සෑදීම ගැන උපදෙස්....

    නිවසක් සෑදීම ගැන උපදෙස්.... මචoලා මගේ අදහස තියෙන්නේ පර්චස් 15 ක ඉඩමේ ගෙයක් හදන්න. ප්ලෑන් එක තට්ටු දෙකකට ඇදලා තනි තට්ටුවක් හදල ඉවර කරන එක තමයි ඔලුවේ තියෙන්නේ. කාමර අවම දෙකකුයි, සාලයයි, මුලුතැන් ගෙයයි, නාන කාමරයකුයි තමයි හිතේ තියන ප්ලෑන..මගේ නමට ඉඩම් කෑල්ල තියනව. Bank Loan එකකට යන්න...
  15. Elakiri Pora

    ඔබ වෙනුවෙන් මා ගැයු ගී ගැන...

    ඔබ වෙනුවෙන් මා ගැයු ගී ගැන... සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත .. කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය . එය ඔහුගේ කැපවීම සහ වාසනා ගුණයේ ප්‍රතිපලයකි . කොතරම් ඉහල තලයක සිටියත් නිතරම මොහු පැදුරු සජ්ජ කණ්ඩායම්. නිවසට ගෙන්වා සාජ්ජ පැවැත්වීම...
  16. Elakiri Pora

    Audio System

    ඕනමයි කියපු හන්දා මේ වාහනේටත් Audio System එකක් කලා...
  17. Elakiri Pora

    වල් වහලය..

    වල් වහලය..
  18. Elakiri Pora

    නහය හාර හාර ඉන්නකොට...

    නහය හාර හාර ඉන්නකොට... ආතල් එකේ නහය හාර හාර ඉන්නකොට මොකෙද්ද මන්ද බූරුවෙක් තල්ලු කරානේ...බලහන්කො වෙච්ච වැඩේ:angry::angry::angry: * * * * * * *
  19. Elakiri Pora

    මෙයාව දැකලා තියෙනව වගේ TV එකේ...

    මෙයාව දැකලා තියෙනව වගේ TV එකේ... තව ටිකක් තියනව මෙයාගේ...සලකන විදිය බලල තමයි දාන්න වෙන්නේ
  20. Elakiri Pora

    Band Show...

    Sunflower හිටපු Drums ගහන රොෂානුයි Keyboard ඇන්ටනුයි (අයියයි මල්ල්යි )flash Back එකේ ඉස්සර ගහපු නදීර නෝනිසුයි සෙට් වෙලා අලුත් Band එකක් පටන් අරන්..ARrow Star තමයි නම..උන්ගේ වැඩ ටිකක් බලමු දැන්... මේ උන් practice කරන එකක්.. PRlW1ys28PU කිරිබත්ගොඩ ගහපු Live show එකක් මේ keJ7FNLU8oA d2I95u-dE_I...

    No contents