මේක මට හිතුන දෙයක්, සමහර විට මට විතරක් හිතෙනවා ඇති මේක..
ඉස්සර එලකිරි.com කිව්වම ඊට වැඩිය දෙයක් නැනේ අපිට. දැන් එහෙම නිතරම එන්න හිතෙන්නේ නෑ අපිට. අවුල මොකක්ද කියලා නම් දන්නේ නෑ. සමහර විට එළකිරි එකේ කලින් තිබුන UNIQNESS එක දැන් නැති නිසා වෙන්න ඇති. කලින් එළකිරි එක ගොඩක් සරලයි වගේම අවශ්‍ය දේ අවශ්‍ය විදියට තිබුනා. EVENTS ගොඩක් තිබුනා. රෙප් සිස්ටම් එකට හැමෝම කැමති උනා වගේම. නිදිමරාගෙන ත්‍රෙඩ් දැම්මා. දැන් ගොඩක් වෙලාවට එළකිරි එක USE කරන්නේ YOUTUBE එකේ දාපු වීඩියෝ එකක් PROMOTE කරගන්න නැත්නම් ෆේස්බුක් පේජ් එකක් PROMOTE කරගන්න. ඉස්සර මං එළකිරි ලින්ක් එක FB දැම්මා, දැන් FB ලින්ක් එළකිරියේ දානවා. TECHNOLOGY එකත් එක්ක ඉස්සරහට යන එක හොඳ උනත් මට හිතුන දෙයක් තමයි එළකිරි එක ඕනවට වැඩිය රැල්ලට වෙනස් කරලද කියල.