වරෙන්කො ඇතුලට කියන්න
'
'
'
'
'
'
දැන් මචං මේකයි සීන් එක, මට ඕන මේ පෙන්නනවා වගේ pattern දෙකක් හදාගන්න. මෙතන nomaly හදන්න දෙන්නේ එක pattern එකයිනේ.
කොහොමද මේ තනි feild එකේ pattern දෙකක් දාගන්නේ
තවත් කිවොත්
පලවෙනි pattern එක හෝ දෙවැනි pattern එක තියනවා නම් data enter කරන්න පුළුවන් වෙන්නයි...