ඔවු සිම් එකේ අයිතිය සම්පුර්නයෙන්ම ඩයලොග් එකටයි අපි වැඩ කරන ආයතනයටයි. ඕන වෙලාවක ආයතනයට අයින් කරන්න පුලුවන්. මොබිාටල් උපහාරනම් අපේ නමට දෙන්නේ.මම එකක් ගත්තා.
මේක අපේ ආයතනයේ ගන්න ගොඩක් අය අදිමදි කරන්නේ ආයතනයේ නමට දෙන එකයි, පඩියෙන් වාරිකය කපන නිසයි. ඒ මදිවට එට්සලාට් එකට...