1. Mens Rea

    මම සියදිවි නසා ගන්නවා!!

    මමත් ඒ කාලේ බැලුවට පස්සේ ආපහු බැලුවේ නෑ බන්. මේ දවස් වල නම් Game of Thrones බලන්නේ. :D :P:P:P:P:P:rofl::rofl::rofl:
  2. Mens Rea

    මම සියදිවි නසා ගන්නවා!!

    තැන්කු බන්.
  3. Mens Rea

    මම සියදිවි නසා ගන්නවා!!

    හෙහේ. පොඩි කාලේ බලපු අයට මතක් වෙන්නත් එක්ක පොඩි කතාවක් හදලා දැම්මේ. හැබැයි හිතුවට වැඩිය දික් වුනා. කොහොමත් මම ලේඛයෙක් තමයි බන්. BTW උඹ හෙල්ප් කරන්න ඉදිරිපත් වීම ගැන සතුටු වෙනවා. මෙහෙම ඇත්ත එකෙක්ට වුනත් උඹ වගේ එකෙක් උදව් කරන බව දැන ගන්න ලැබීම සතුටක්! (Y):yes::yes::yes::yes::yes:
  4. Mens Rea

    ඉක්මන් කරන්න තව දවස් තුනයි!

    ඉක්මන් කරන්න තව දවස් තුනයි! මේක රෙඩ් බුල් වෙතින් සිදු කෙරෙන චිත්‍ර තරඟයක්. මමත් අද දැක්කේ. දැන් මමත් මේ අඳින ගමන් ඉන්නේ. ඩූඩල් ආර්ට් ගැන ආයේ කාටවත් අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ. කවුරුත් නිකම් ඉන්න ගමන් පන්තියේ කම්මැලි කමට පොතක් පිටිපස්සේ අඳින චිත්‍ර බලි කුරුටු වලට තමයි ඩූඩල් ආර්ට් කියන්නේ...
  5. Mens Rea

    මම සියදිවි නසා ගන්නවා!!

    බුකෑස්!එල එල.:love::love::love:
  6. Mens Rea

    මම සියදිවි නසා ගන්නවා!!

    :P:P:P:yes::yes::yes::yes:;);););) Ela ela. Thanks machan. Rep +
  7. Mens Rea

    මම සියදිවි නසා ගන්නවා!!

    යායා. :D Rep +
  8. Mens Rea

    මම සියදිවි නසා ගන්නවා!!

    අනේ අම්මේ! ඒකිට නම් කියන්ඩ එපෝ! ඒකි කන පලයි!
  9. Mens Rea

    මම සියදිවි නසා ගන්නවා!!

    ඩිෂ්ඩි ඩිඩිං! තැන්කු මචං. රෙප් +
  10. Mens Rea

    මම සියදිවි නසා ගන්නවා!!

    තැන්කු මචෝ! රෙප් බැක්!:yes:
  11. Mens Rea

    බොක-පෙට්ටි

    ඔන්න මගෙනුත් රෙප්! පට්ට මචෝ~!
  12. Mens Rea

    මම සියදිවි නසා ගන්නවා!!

    අන්න එතකොට නම් සලකා බලන්න පුළුවන්! :D :dull::dull::dull::dull::yes::yes::yes:
  13. Mens Rea

    මේ සීන් එක මොකක්ද?

    නෑ නෑ. එහෙම සීන් එකක් නෙවෙයි. ඒත් ඒක සයිට් එකකට ලොගින් වෙන වින්ඩෝ එකක්. ඒක කැන්සල් කරලා දාපුවාම ෆෝරම් එකට යන්න පුළුවන් නෝමල් විදිහට. බලපන් GT අයියට හරි ටින්ටින්ට හරි PM එකක් දාලා මොකද්ද මේ සීන් එක කියලා අහලා.
  14. Mens Rea

    මේ සීන් එක මොකක්ද?

    Encrypted Forum ekak da koheda. Poddak indapan balanna. Elakiri eke issara nam thibbe 1 encrypted forum ekayi. :yes::yes::yes:
  15. Mens Rea

    මම සියදිවි නසා ගන්නවා!!

    "F." කියන්නේ කවුද කියපන් බලන්න එහෙනම් කට්ටිය?
  16. Mens Rea

    මම සියදිවි නසා ගන්නවා!!

    හරියට හරි. බාගෙට කියවලා තේරුම් ගන්න බෑ. අන්තිම පේලියෙන් තමයි තේරුම් යන්නේ ෆුල් ස්ටෝරියම.
  17. Mens Rea

    Matha(මාතා ) Sinhala Movie

    bump.

    No contents