මම සියදිවි නසා ගන්නවා!!
මචංලා, එළකිරියේ උඹලා තමයි මට ඉන්න යාළුවො. ඒත් මට මගේ ජීවිතේ එපා වෙලා මචංලා. තව කෙනෙකුට මම වගේ ජීවිතෙන් පැරදෙන්න නොලැබෙන්න කියලා මම පතනවා. මම මගේ ජීවිතෙන් සමු ගන්න කලින් මගේ දුක එළකිරියේ ලියලා යනවා කියලා හිතාගෙනයි මම මේ කොටන්නේ. මේක සබ්මිට් වෙන්න දාපු ගමන් ම මම මගේ වෑන්...