මම හදපු පලවෙනි කාර් එක
මචංලා මේ තියෙන්නේ මම හදපු පළවෙනිම කාර් මොඩල් එක. මම සාමාන්‍යයෙන් කාර් හදන්නේ නැහැ. කැරැක්ටර් මොඩල් තමයි හදන්නේ එත් මම කාර් එකක් හදන්නේ නැතුව මොකද්ද වගේ කියල හිතුන නිසා අන්තිමටම හැදුව. සති දෙකක් ගියා හදලා ඉවර කරන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් මොඩල් එක මගෙන් ඉල්ලා ගන්න පුළුවන්. තවම රිග් කරලා නම් නැහැ. ඉදිරියේදී රිග් කරන්නත් බලාපොරොත්තු වෙනවා. පැය පහක් ගියා රෙන්ඩර් කරන්න.
භාවිතා කළ මෘදුකාංග -
ඔටෝඩෙස්ක් මායා 2013
ZBrush 4R4
vRay 2.0
ෆොටෝෂොප් CS6
මගේ අලුත් පේජ් එකට ලයික් එකකුත් දාන්න
භාවිතා කළ මෘදුකාංග -
ඔටෝඩෙස්ක් මායා 2013
ZBrush 4R4
vRay 2.0
ෆොටෝෂොප් CS6
මගේ අලුත් පේජ් එකට ලයික් එකකුත් දාන්න
top badu