මම හදපු දෙවෙනි කාර් එක

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    මම හදපු දෙවෙනි කාර් එක

    මගේ දෙවෙනි කාර් මොඩල් එක
    මම මගේ පලවෙනි කාර් එකේ මොඩල් එක ශෙයා කළා මතක ඇතිනේ? සැලීන් එකක්. ඊට පස්සේ මම අද තවත් කාර් එකක් රෙන්ඩර් කරලා ඉවර කළා. මේක රෙන්ඩර් වෙන්න පැය 5ක් ගියා. හදල ඉවර වුණාට පස්සෙයි ෆ්ලෙක්ස් වගයක් දැක්කේ :p

    කොහොම හරි මට ඕනේ වුණේ තාත්වික විදිහට කාර් එක හදන්නයි.
    ඔයගොල්ලොම හොඳ නරක කියන්නකෝ,ලෝ පොලි නිසා ඇනිමේට් කරන්න පුළුවන්. =]
    1229864_417427441694850_1345783525_n.jpg


    954685_417360931701501_1759742577_n.jpg



    1239010_417360968368164_48353953_n.jpg


    මේ තමයි මගේ පලවෙනි කාර් එක
    1231364_416538491783745_672293588_n.jpg


    63907_414173572020237_1086779105_n.jpg


     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    i7 තියාගෙනත් වර්ඩ් වත් පාවිච්චි නොකර නිකම් ලස්සනට තියාගෙන ඉන්නවා. අපිට i7 තිබ්බා නම් දනී කරන වැඩේ

    adenawa oi
     
  • Apr 2, 2013
    819
    69
    28
    mata I5 ekak tiyenne..office eke witarai excel,word use kerenneth....gedera eka nikanma tiyenne,games thama gahanne..
    umbe oya kathawa chater oii....
    car ekanam ela...
    pada talk denna epa meeta passe...
    umbata ganna bari eka kiyahan...eka ekata irisiya nokara...
    kiri muttiyata goma binduwak damma thoma..:yes::yes:
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    Patta macho 6+ thawa tikak finishing eka wadi karanna.. :D
    Meka render karannama paya 5k giyaa ban. Final eke adupaadu balanna paya gaanak balan inna amaaruyi. Balamu. Mama aluth machine ekak ganna salli ekathu karanawa. Eeta passe quality render ekak passes ekka karanna balamu.
    :yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    Meka render karannama paya 5k giyaa ban. Final eke adupaadu balanna paya gaanak balan inna amaaruyi. Balamu. Mama aluth machine ekak ganna salli ekathu karanawa. Eeta passe quality render ekak passes ekka karanna balamu.
    :yes::yes:
    elaz ikmanin aluyth machine ekak ganna labewa.. :cool: Mage desktop ekath oya wage thama. mama dannawa amaruwa... :(:sorry:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    මාළු පාන්;15632235 said:
    mata I5 ekak tiyenne..office eke witarai excel,word use kerenneth....gedera eka nikanma tiyenne,games thama gahanne..
    umbe oya kathawa chater oii....
    car ekanam ela...
    pada talk denna epa meeta passe...
    umbata ganna bari eka kiyahan...eka ekata irisiya nokara...
    kiri muttiyata goma binduwak damma thoma..:yes::yes:

    මචන් මෙහෙමයි. උඹේ කතාවේ ඇත්තකුත් තියෙනවා, නැති බැරි ඕනේ එකෙක් ඇති හැකි එකාට ඉරිසියා කරනවා] ඒක මිනිස් ස්වභාවය. මමත් බුදු වෙච්ච එකෙක් නෙවෙයිනේ බන්. අර වචන ටික කොටනකොට මටත් ඔය හැඟීමෙන් තමයි ලියවුනේ. හැබැයි කොල්ලෝ මම කියපු කතාවේ කම්පියුටර් වලට විතරක් නෙවෙයි, මුළු සමාජයටම අදාළ තිත්ත ඇත්තක් තියෙනවා. අද සමාජයේ හැකියාව තියෙන එකාට නෙවෙයි නේද සුදුසු තැන ලැබෙන්නේ? ඔය ඇමතිලා මන්ත්‍රීලා පත් වෙන්නේ හැකියාව බලලද? උදාහරණයක් විදිහට විදුලි බල ශක්ති අමාත්‍යංශය දිය යුත්තේ ඒ ක්ෂේත්‍රය පිලිබඳ විශේෂඥ දැනුමක් ඇති කෙනෙකුට මිසක් චන්ද කාක්කෙක්ට නෙවෙයි නේ? මම මේ දේශපාලන අදහසක් දෙන්න යනවා නෙවෙයි. ඇත්ත ඇති සැටියෙන් දැකීමක් විතරයි.
     
    • Like
    Reactions: ela