1. Naradapathum

    SSL අවුලක්!

    pm kala mchn pm kala machn ------ Post added on 1685609410
  2. Naradapathum

    SSL අවුලක්!

    වරෙන්කො කියන්න ' ' ' ' ' ' ' ' ' ' මචං වෙබ් සයිට් එක වැඩ නෑ ටික දවසක ඉඳන්.. හොස්ටින් එක NAMECHEAP. උන්ගේ සපෝට් එක ගත්තත් හිතාගන්න බෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. SSL ගැන දන්නා සුපිරි වැඩර්ලා ගොඩක් මේකේ ඉන්නවා. Anydesk තියනවා මචන් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලොග් වෙලා සපෝට් එකක් දෙන්න pm එකක් දාන්න.
  3. Naradapathum

    PVC ID CARD EMBOSSING

    කරන්නේ නෑලු මචං :no: embossing කරන තැනක් දන්නේ නැද්ද මචං ------ Post added on 1684206431
  4. Naradapathum

    PVC ID CARD EMBOSSING

    ' ' ' ' ' ' ' ' ' මචං මට COMPANY ID CARD 50 විතර ප්‍රින්ට් කරගන්න ඕන. printing කරන අයගේ embossing කරන්නේ නෑ කියලා තමයි කිව්වේ. :no: pvc එකේ print කරලා දෙන්නම් කිව්වා. emboss එකත් එක්ක ප්‍රින්ට් කරගන්න පුළුවන් තැනක් දන්නවද මචං ?
  5. Naradapathum

    RFID Card වල DATA Clear කරමින් නැවත නැවතත් Use කරන්න පුළුවන් ද?; Customized කරලා ගන්න පුළුවන් තැනක් තියනවා ද?

    තැන්ක්ස් මචං අපිට ඕන ඩිසයින් එකක් ප්‍රින්ට් කරගන්න පුළුවන් තැනක් දන්නවද ලංකාවේ
  6. Naradapathum

    RFID Card වල DATA Clear කරමින් නැවත නැවතත් Use කරන්න පුළුවන් ද?; Customized කරලා ගන්න පුළුවන් තැනක් තියනවා ද?

    ' ' ' ' ' ' ' ' ' ' මචං මට ඕන කරන්නේ RFID Card මට කැමති ඩිසයින් එකකින් ප්‍රින්ට් කරගන්න. ලංකාවේ Customized Print කරලා ගන්න පුළුවන් විදියට කරන කවුරුහරි දන්නවා නම් විස්තර ටිකක් දාපන් මචං. Contact No එකක් එක්කම දාන්න පුළුවන් නම් එලම තමයි.(y):love2: RFID Card Reader එකක් කීයක් වගේ වේවිද අලුතින්...
  7. Naradapathum

    MAZDA 6 ගැන දන්නා එවුන් වරෙල්ලා

    MAZDA හැම SALOON එකේම එහෙම ද මචං :eek:
  8. Naradapathum

    MAZDA 6 ගැන දන්නා එවුන් වරෙල්ලා

    :yes: ❤️ කොයි කාලේ ද ?🙄 ------ Post added on 1675162327
  9. Naradapathum

    MAZDA 6 ගැන දන්නා එවුන් වරෙල්ලා

    thnz for advise mchn ❤️ parts thama aula💔
  10. Naradapathum

    MAZDA 6 ගැන දන්නා එවුන් වරෙල්ලා

    තැන්ක්ස් මා බ්රෝහ් :yes:
  11. Naradapathum

    MAZDA 6 ගැන දන්නා එවුන් වරෙල්ලා

    වරෙන්කො කියන්න... , , , , , , , , ,, MAZDA 6, 2000cc, 2013 හරි 2015 හරි CAB හරි CAO නම්බර් කීයකට වගේ ද මචං අඩුම යන්නේ. එක එක ගණන් එක එක තැන් වල. උඹලා දන්න තැනක් තියනවා නම් අඩුම ගාන එක්ක pm කරපං මචං. කළු කඩ කාරයෝ නම් පැත්ත පළාතේ එන්න එපා :angry::baffled::dull: MAZDA 6 එකක් තියන උන්...
  12. Naradapathum

    Call Center Salary

    එහෙම දිගටම වැඩ නෑ මචං campaign එකක් කරන දවස් ටිකට විතරයි ඕන. part time විදියට :dull: ඕන හින්දනේ ගන්නේ :rofl: ------ Post added on 1674300113 part-time 45000?🙄 ------ Post added on 1674300207 rush එකක් නෑ :) ------ Post added on 1674300307
  13. Naradapathum

    Call Center Salary

    උඹලගෙන් උදව්වක් ඕන. call center ගෙදර ඉඳන් වැඩ කරන්න part time ගෑනු ළමයෙක් ගත්තොත්. එක කෝල් එකකට කීයක් වෙන්න වගේ ගෙවනවද? කිසිම් අදහසක් නෑ ඒ ගැන. සාමාන්‍යයෙන් ගෙවීම් කොහොම ද:confused::baffled:
  14. Naradapathum

    iphone X Original Display එකක් ගන්න තැනක්

    number එකක් නැද්ද කතා කරලා බලන්න 3069ZP/A ------ Post added on 1665222948
  15. Naradapathum

    iphone X Original Display එකක් ගන්න තැනක්

    මචං, Display එක යන්න ඔන්න මෙන්න තියෙන්නේ, Original Display එකක් දාගන්න Recomonded Place මොනාද ? කලු කඩ කාරයෝ නම් එපා සාධාරණ ගානකට කරගන්න පුළුවන් තැනක් දාගෙන යමු. (කීයක් විතර යාවිද )
  16. Naradapathum

    පිටකොටුවෙන් TV IPS polarizing filter sheet ගන්න තැනක්!

    මචං මේකට polarizing filter එකක් ගහගන්න ඕන. පේනවනේ filter එක උණුවේලා ගිහිං තියෙන්නේ අල්ලපු ගමන් කෑලි ගැලවෙනවා. කර වෙලා තියෙන්නේ. polarizing filter එකක් ගන්න තැනක් දන්නවද මචං ? SANYO 24' TV එකක්

    No contents