RFID Card වල DATA Clear කරමින් නැවත නැවතත් Use කරන්න පුළුවන් ද?; Customized කරලා ගන්න පුළුවන් තැනක් තියනවා ද?

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    '
    '
    '
    '
    '
    '
    '
    '
    '
    '
    මචං මට ඕන කරන්නේ RFID Card මට කැමති ඩිසයින් එකකින් ප්‍රින්ට් කරගන්න.
    ලංකාවේ Customized Print කරලා ගන්න පුළුවන් විදියට කරන කවුරුහරි දන්නවා නම් විස්තර ටිකක් දාපන් මචං.
    Contact No එකක් එක්කම දාන්න පුළුවන් නම් එලම තමයි.(y):love2:
    RFID Card Reader එකක් කීයක් වගේ වේවිද අලුතින් ගන්නවා නම් ?



    1683373602862.png
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,219
    4,909
    113
    දන්න විදිහට RFID කාඩ් වල data වෙනස් කරන්න බැහැ. RFID card එක වෙන වෙනම system වලට config කරන්න පුළුවන්.
     
    • Love
    Reactions: Naradapathum

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    දන්න විදිහට RFID කාඩ් වල data වෙනස් කරන්න බැහැ. RFID card එක වෙන වෙනම system වලට config කරන්න පුළුවන්.
    තැන්ක්ස් මචං
    අපිට ඕන ඩිසයින් එකක් ප්‍රින්ට් කරගන්න පුළුවන් තැනක් දන්නවද ලංකාවේ