ටයිල් වෙනුවට සිවිලිම Laminating Floor / Bamboo Floor

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    20170220_183523.jpg

    මේක හදන්න මට ගියේ 8000 ක් වගේ මචං.10x12 කාමරේ.දැන් අවුරුද්දක් වෙනවා කිසිම අවුලක් නෑ.

    කොහොමද බන් මේක හැදුවේ. විස්තර ටිකක් කියපන් . මේ ලෑලි වලටම සෑහෙන ගානක් යන්න ඇතිනෙ බන්
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    සාලෙට වගේනම් චයිනීස් ටයිල් අල්ලන්න එපා බන් කාලයක් යද්දී ඉරි පාරවල් හොදට පේනවා.ඊට වඩා හොදයි ටිකක් හොද ටයිල් එකක් අල්ලනවා.නාවල පාරේ තියනවා චයිනීස් ටයිල් ගන්න පොට්.
    පනාගොඩ තියනවා තැනක් එතන තියනවා ලංකා ටයිල් එකෙන් රිජෙක්ට් කරන ටයිල්ස් ඒවායේ ලොකු අවුල් නෑ.සමහර ඒවා ප්‍රින්ට් එක එහෙම අවුල් ගිය ඒවා එත් එක හොදටම බැලුවේ නැත්නම් පෙන්නේ නෑ.ගානත් අඩුයි.
     
    නෑ බන් ලෑලි වලට ගියේ 5000 ක් වගේ.ඉතුරු ඒවා ගියේ ඇන,ගම්,පේන්ට් එකට.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    සාලෙට වගේනම් චයිනීස් ටයිල් අල්ලන්න එපා බන් කාලයක් යද්දී ඉරි පාරවල් හොදට පේනවා.ඊට වඩා හොදයි ටිකක් හොද ටයිල් එකක් අල්ලනවා.නාවල පාරේ තියනවා චයිනීස් ටයිල් ගන්න පොට්.
    පනාගොඩ තියනවා තැනක් එතන තියනවා ලංකා ටයිල් එකෙන් රිජෙක්ට් කරන ටයිල්ස් ඒවායේ ලොකු අවුල් නෑ.සමහර ඒවා ප්‍රින්ට් එක එහෙම අවුල් ගිය ඒවා එත් එක හොදටම බැලුවේ නැත්නම් පෙන්නේ නෑ.ගානත් අඩුයි.

    දුර වැඩී බන් ඊට වඩා ලාබයි මෙහෙන්ම හොදම ටයිල් එකක් ගන්න එක
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113

    නෑ බන් ලෑලි වලට ගියේ 5000 ක් වගේ.ඉතුරු ඒවා ගියේ ඇන,ගම්,පේන්ට් එකට.

    මොකද්ද බන් ඔය ලෑල්ල
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    tile wenuwata hodai hebei machan podiun innawanam hariyanne nehe eyala warga adiyata 500rs ganne katha kalama gaana thawa tikak adu karai. mamath karanna gihin neweththuwa. heerena seen eka nisa. hebei iroof eka nam maru mama kala uba kurunegala awatanam mama kollek set karala dennam aduma aduwata wede karala dei. ipanel ekai iroof ekai mama gaththe ugen
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    leeya mokadda?
    maintain karanna pahasuda amaruda ?
    oka karaddi balanna one ewa wage thawa wistara tikakuth puluwannam dapan machan

    ඕක හදල තියෙන්නේ පැලට් වලට එන ලී වලින්.හොද අලුත් පැලට් හොයා ගනින් මචං.පැලට් එකේ තත්වේ අනුව තමයි කල් පැවැත්ම තීරණය වෙන්නේ.
    පැලට් ලී ටික ගලවල එක සයිස් එකට ගා ගන්න ඕනේ

    මේකෙන් තමයි ලී ගෑවේ.
    IMG_20170114_WA0001.jpg

    පොලව බදාම කපල තියෙන්න ඕනේ මචං.පොලව හොදට සුද්ද කරලා.හාඩ්වෙයාර් වල තියනවා මචං ෂිට් එකක් හරියට McFoil වගේ එත් එකේ ඇලුමිනියම් ෂිට් එක නෑ.එකේ ෆොටෝ එකක් හොයා ගන්න නෑ බන්

    DSC_0013.jpg

    ඕක බිමට දාන්න ඕනේ පොලවේ වතුර වගේ උනන ඒවා ලෑලි වල ගැවෙන්නේ නැති වෙන්න.පස්සේ උබ කැමති ඩිසයින් එකකට ලෑලි ගහන්න පුළුවන්.මම නම් කොන්ක්‍රීට් ඇන ගැහුවේ.ඕනේ නම් විදලා රෝල් ප්ලග් දාන්නත් පුළුවන්.

    හදා ගෙන එන ගමන්
    IMG_20170123_WA0001.jpg

    ලෑල්ලේ යටටයි දෙපැත්තටයි කෙමිෆික්ස් ගම් ගාන්න ඕනේ එතකොට ලෑලි ඔක්කොම හොදට සෙට් වෙනවා.

    පේන්ට් කරන්න කලින්
    IMG_20170128_WA0004.jpg

    ඔක්කොම ගහ ගත්තට පස්සේ හොදට වැලි කොළ වලින් කපා ගෙන පේන්ට් එක ගැහුවට පස්සේ අවුලක් නෑ.පේන්ට් එකත් හොදට තියනවා නම් වතුර එහෙම හැලුනට අවුලක් නෑ.මම පොලව වතුර වලින් මොප් කරනවා එත් කිසිම අවුලක් නෑ.ඔය පැලට් ලී වලට බෙහෙත් එහෙම ගහල තියෙන්නේ එක නිසා ගුල්ලෝ ගහන කතන්දර නෑ.
    ඔය දැම්මේ මම කරපු විදිහ උබලගේ අයිඩියාස් දාලා හොද විදිහකට කරපන්.
    මොනවා හරි තියනවා නම් අහපන් දන්න විදිහට කියල දෙන්නම්.

    ඩිසයින් ටිකක් පහල ලින්ක් එකෙන් බල ගන්න.
    https://goo.gl/SoS7gA
     
    pissu puuusa

    Junior member

  • ඕක හදල තියෙන්නේ පැලට් වලට එන ලී වලින්.හොද අලුත් පැලට් හොයා ගනින් මචං.පැලට් එකේ තත්වේ අනුව තමයි කල් පැවැත්ම තීරණය වෙන්නේ.
    පැලට් ලී ටික ගලවල එක සයිස් එකට ගා ගන්න ඕනේ

    මේකෙන් තමයි ලී ගෑවේ.
    IMG_20170114_WA0001.jpg

    පොලව බදාම කපල තියෙන්න ඕනේ මචං.පොලව හොදට සුද්ද කරලා.හාඩ්වෙයාර් වල තියනවා මචං ෂිට් එකක් හරියට McFoil වගේ එත් එකේ ඇලුමිනියම් ෂිට් එක නෑ.එකේ ෆොටෝ එකක් හොයා ගන්න නෑ බන්

    DSC_0013.jpg

    ඕක බිමට දාන්න ඕනේ පොලවේ වතුර වගේ උනන ඒවා ලෑලි වල ගැවෙන්නේ නැති වෙන්න.පස්සේ උබ කැමති ඩිසයින් එකකට ලෑලි ගහන්න පුළුවන්.මම නම් කොන්ක්‍රීට් ඇන ගැහුවේ.ඕනේ නම් විදලා රෝල් ප්ලග් දාන්නත් පුළුවන්.

    හදා ගෙන එන ගමන්
    IMG_20170123_WA0001.jpg

    ලෑල්ලේ යටටයි දෙපැත්තටයි කෙමිෆික්ස් ගම් ගාන්න ඕනේ එතකොට ලෑලි ඔක්කොම හොදට සෙට් වෙනවා.

    පේන්ට් කරන්න කලින්
    IMG_20170128_WA0004.jpg

    ඔක්කොම ගහ ගත්තට පස්සේ හොදට වැලි කොළ වලින් කපා ගෙන පේන්ට් එක ගැහුවට පස්සේ අවුලක් නෑ.පේන්ට් එකත් හොදට තියනවා නම් වතුර එහෙම හැලුනට අවුලක් නෑ.මම පොලව වතුර වලින් මොප් කරනවා එත් කිසිම අවුලක් නෑ.ඔය පැලට් ලී වලට බෙහෙත් එහෙම ගහල තියෙන්නේ එක නිසා ගුල්ලෝ ගහන කතන්දර නෑ.
    ඔය දැම්මේ මම කරපු විදිහ උබලගේ අයිඩියාස් දාලා හොද විදිහකට කරපන්.
    මොනවා හරි තියනවා නම් අහපන් දන්න විදිහට කියල දෙන්නම්.

    ඩිසයින් ටිකක් පහල ලින්ක් එකෙන් බල ගන්න.
    https://goo.gl/SoS7gA

    එළ මචෝ......:yes::yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    tile wenuwata hodai hebei machan podiun innawanam hariyanne nehe eyala warga adiyata 500rs ganne katha kalama gaana thawa tikak adu karai. mamath karanna gihin neweththuwa. heerena seen eka nisa. hebei iroof eka nam maru mama kala uba kurunegala awatanam mama kollek set karala dennam aduma aduwata wede karala dei. ipanel ekai iroof ekai mama gaththe ugen

    vahale aulak na ban. polowata thamai aula
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113

    ඕක හදල තියෙන්නේ පැලට් වලට එන ලී වලින්.හොද අලුත් පැලට් හොයා ගනින් මචං.පැලට් එකේ තත්වේ අනුව තමයි කල් පැවැත්ම තීරණය වෙන්නේ.
    පැලට් ලී ටික ගලවල එක සයිස් එකට ගා ගන්න ඕනේ

    මේකෙන් තමයි ලී ගෑවේ.
    IMG_20170114_WA0001.jpg

    පොලව බදාම කපල තියෙන්න ඕනේ මචං.පොලව හොදට සුද්ද කරලා.හාඩ්වෙයාර් වල තියනවා මචං ෂිට් එකක් හරියට McFoil වගේ එත් එකේ ඇලුමිනියම් ෂිට් එක නෑ.එකේ ෆොටෝ එකක් හොයා ගන්න නෑ බන්

    DSC_0013.jpg

    ඕක බිමට දාන්න ඕනේ පොලවේ වතුර වගේ උනන ඒවා ලෑලි වල ගැවෙන්නේ නැති වෙන්න.පස්සේ උබ කැමති ඩිසයින් එකකට ලෑලි ගහන්න පුළුවන්.මම නම් කොන්ක්‍රීට් ඇන ගැහුවේ.ඕනේ නම් විදලා රෝල් ප්ලග් දාන්නත් පුළුවන්.

    හදා ගෙන එන ගමන්
    IMG_20170123_WA0001.jpg

    ලෑල්ලේ යටටයි දෙපැත්තටයි කෙමිෆික්ස් ගම් ගාන්න ඕනේ එතකොට ලෑලි ඔක්කොම හොදට සෙට් වෙනවා.

    පේන්ට් කරන්න කලින්
    IMG_20170128_WA0004.jpg

    ඔක්කොම ගහ ගත්තට පස්සේ හොදට වැලි කොළ වලින් කපා ගෙන පේන්ට් එක ගැහුවට පස්සේ අවුලක් නෑ.පේන්ට් එකත් හොදට තියනවා නම් වතුර එහෙම හැලුනට අවුලක් නෑ.මම පොලව වතුර වලින් මොප් කරනවා එත් කිසිම අවුලක් නෑ.ඔය පැලට් ලී වලට බෙහෙත් එහෙම ගහල තියෙන්නේ එක නිසා ගුල්ලෝ ගහන කතන්දර නෑ.
    ඔය දැම්මේ මම කරපු විදිහ උබලගේ අයිඩියාස් දාලා හොද විදිහකට කරපන්.
    මොනවා හරි තියනවා නම් අහපන් දන්න විදිහට කියල දෙන්නම්.

    ඩිසයින් ටිකක් පහල ලින්ක් එකෙන් බල ගන්න.
    https://goo.gl/SoS7gA

    සෑහෙන වැඩ ගොඩක් තියෙනවානේ. ටයිල් එක වගේ ලේසි නෑ නේද හයි කරන්න.ඔක කරනවානම් හරියටම කරන්න පුලුවන් එකෙක් හොයා ගන්න ඕනේ
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මචන් ඔෆිස් එකේනම ගොඩක් ඈවිදන නිසා වෙන්න ඈති. හෑබයි තව එක දෙයක් තියෙනවා ඔකේ. පොඩි එකෙක් චු දෑම්මොත් හරි වතුර වෑටුනොත් හරි කෙල වෙනවා. පිම්බිලා උඩට එනවා. උබ ඕක දාන්න කලින් පොඩ්ඩක් තව තෑන් වලින් හොයල බලපන්. අලුතෙන් ඈවිත් තියෙනවා waterproof එකකුත් . ඔකේ හොද නරක දෙකම තියෙනව. ටයිල් වගේ කරදර අඩු නෑ. හෑබෑයි ලස්සනයි

    වතුර වැටුනොත් ඉවර නම් ඉතින් ආයේ අහන්නත් දෙයක්ද. අනික වේයෝ වගේ ඉන්න පොලවක නම් ඒත් බයානක වෙයිද මන්දා. මාත් ආසයි මේ වගේ පොලවකට නම්. ඒත් උබේ කතාවෙන් සියලුම ආසවන් නැති උනා
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    මේක හදන්න මට ගියේ 8000 ක් වගේ මචං.10x12 කාමරේ.දැන් අවුරුද්දක් වෙනවා කිසිම අවුලක් නෑ.[/QUOTE]
    20170220_183523.jpg

    පට්ට මචෝ.. කොහෙන්ද පැලට් හොයාගත්තේ? ඒවා වල තියන ඇන ගැලෙව්වම එන මාර්කස් වලට මුකුත් කරාද?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සාලෙට වගේනම් චයිනීස් ටයිල් අල්ලන්න එපා බන් කාලයක් යද්දී ඉරි පාරවල් හොදට පේනවා.ඊට වඩා හොදයි ටිකක් හොද ටයිල් එකක් අල්ලනවා.නාවල පාරේ තියනවා චයිනීස් ටයිල් ගන්න පොට්.
    පනාගොඩ තියනවා තැනක් එතන තියනවා ලංකා ටයිල් එකෙන් රිජෙක්ට් කරන ටයිල්ස් ඒවායේ ලොකු අවුල් නෑ.සමහර ඒවා ප්‍රින්ට් එක එහෙම අවුල් ගිය ඒවා එත් එක හොදටම බැලුවේ නැත්නම් පෙන්නේ නෑ.ගානත් අඩුයි.

    Reject wena tiles hena case.owage hari hadayak naa.allapuwama welawakata hari kelin enne naa.colure lokuwata wenas..ewa kapila wenasa penawa.usa wenas wenawa...aparade kiyala hitheyi...thamange gedaratane bann.mokatada baala wada karanne.wikunanna hadanawa nam awulak naa
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Polawa concete nm balapan concrete eka kapala polish karanna puluwan. Tile ekata wada lassanai. Cost eka nm kohomda danne. Anith eka titanium karanna puluwan
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    wadak na ban..tile karapan..balahan tile karalath tile ekath heerenawane ban...ehema eke owa thiyeda..pitaratanam hodai ban..dawasema sereppu o daman innawanam gedarata.lankawe owa hariyanawa gedarata wadata dennek thun denek innawanam athuganna.clean karanna ehema wali enne nahti wenna.