සම්පත් බැංකුව හොඳටම කරලලු ගුපියනේ ..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    බැංකු ලෙප්ට් වෙනවා ෆියැට් ඉවර උනාම . ෆියැට් ඉවරයි මල්ලි අන්තිම කාලේ සල්ලි තියං වැඩක් නෑ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    බැංකු ලෙප්ට් වෙනවා ෆියැට් ඉවර උනාම . ෆියැට් ඉවරයි මල්ලි අන්තිම කාලේ සල්ලි තියං වැඩක් නෑ

    Koyi kaaleda meka wenne kiyanna puluwanda? Awurudu 5kin?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    බැංකු ලෙප්ට් වෙනවා ෆියැට් ඉවර උනාම . ෆියැට් ඉවරයි මල්ලි අන්තිම කාලේ සල්ලි තියං වැඩක් නෑ

    ෆියැට් කියන්නේ මොකක්ද ?
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Rs 50 nam monawada, thibunath ekay natatt ekay, wenasak na, Higannekta dunna kiyala hithapan
     

    nidarsha91

    Well-known member
  • 50LKR tath adanawada ban uba?

    rabbit eating GIF
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Mata nan hithenne minimum balance eka 5000k wage tiyaganna one athi. Ehema unama masekata gaanak kapenawa.

    Anith banks walath oka tiyenawa. Samahara ewage min 3000
    Mokakhari special account ekak wennathi minimum 5000 wage thiyaganna one.
    Naththan dan minimum balance eka wadi karalada danne na. Kalin nan 2000 da koheda thibbe.

    den minimum account balance eka maintain karath 6 month athule ganu denuwak wela netnam Sampath eken fee ekak charge karanawa. me ekata kapala tiyenne.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,928
    10,292
    113
    ඕක හැම බැංකුවෙන්ම කපනවා. උබ අද ද දන්නේ?? 😂
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    කොයි බැංකුවෙන් එහෙම තමයි

    ගනු දෙනු කරන්නේ නැත්නම් කියන්නේ
    අදාළ කාලයක්, අවුරුද්දක් ද දෙකක් ද තුනක් ද කියන එක මම දන්නේ නැ
    ගනුදෙනු නොකර තියන ගිණුම්
    තෝරලා account එක Dormant කරනවා
    ඒකට අදාලව දැනුවත් කිරීමක් කරනවා

    ඊට පස්සෙත් අදාළ කාලයක් බලල තමයි
    ඔය කපන වැඩේ කරන්නේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    මේ රටේ බැංකු ටික පොලි මුදලාලිලා බවට පත්කරලා තියෙන්නේම රටේම මිනිස්සුමයි. අත හෝදලා ගියත් ඔහේ බලං ඉන්නවා. ප්‍රශ්න කරන්න තියන බයයි හැබැයි කියන්නේ 50, 100 නම් මොකක්ද කියලා 😄
     
    • Like
    Reactions: shenat and Nadun26

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,128
    4,280
    113
    Sri Lanka
    PayEasy එකේ Signup වෙලා මාසෙකට රුපියල් 100 ක වගේ reload එකක් දාන්න. කොහොමත් දාන එකනෙ..
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    මාසයක් ගනුදෙනු නොකරාම dormant වෙනවද?
    Minimum deposit amount එකක් හැම bank වකම තියෙනවා, ඊට වඩා අඩු වුනොත් amount එකක් deduct කරනවා. සාමාන්‍යයෙන් කරන්නේ operate නොවේන account වල minimum balance එක තියෙනවා. කාලයක් operate කෙරේ නැත්නම් account එක freeze කරනවා. Bank ගිහින්ම තමයි unfreeze කරන්න පුළුවන් වෙන්නේ