US ,Japan,UK මේ වෙලාවේ අපිට උදව් කරන්න එන්න විදියක් නැහැ . උන්ගේ ලොකු ආර්ථික කඩාවැටීමක් වෙනවා කියනවා ඊළග මාස 12 .
UK නම් දැම්ම පටන් ගන්න යන්නේ .
එතකොට ඉතුරු වෙන්නේ IMF එක
IMF එකෙන් කෙලින්ම කියලා තියෙනවා රාජ්ය සේවකයන් අඩු කරන්න ණය ප්‍රතිව්‍යහගතකරණය කරන්න කියලා . ලොවෙත් ඔවා කරන්න බැහැ කිසිම...