ගෝටා ගියා ඊළගට මොකද වෙන්නේ ? සර්ව පාක්ෂික ආණ්ඩු මාස 6කින් චන්දෙ ??
අනිවාරෙයෙන් imf නය ගන්න රාජිත එක්ක හරි මොනා හරි ස්ථාවර ආණ්ඩුවක් හදන්න ඕනේ එකේ ප්‍රශ්නයක් නැහැ ?
හැබැයි එතින්ග් එහාට මොකද්ද වෙන්නේ එත් වෙන්නේ මේ දේම තමයි අවරුදු 70ගානක් වුනු දේ ?
හෙට මම පත් වුනාත් උබ පත් වුනත තියේන තත්වේ එක්ක මම හොර කමේ යනවා මතමයි හරි හමන් නීතියක් නැති රටේ ?
සිංහලුන්ට තියෙන හොදම විසදුම දේශපලනකයින් චන්ඩින් බබේලෙන්නේ නැති හොරකමට විරුද්ද හරි හමන් වයවස්තාවක් හදාගන්න එක විතරයි ? මේ වගේ චාන්ස් එකෙක් මිනිසුන්ට ආයෙත් එන්නේ නැහැ ? මෙතුවක් කාලක් වයවස්තා හැදුවේ දේශපාලකයෝ
මම දැන් දැක්කා අන්තරේ එකත් කියනවා 225 ශ්‍රව පාක්ෂික ආණ්ඩුව හරියන්නේ නැහැ අරගලේ සෙට් එකත් ඔබාගෙන සර පාක්ෂික ආණ්ඩුවක් ඕනේ කියලා ඔක්කොම හදන්නේ හොරකමේ යන්න මිසක් අවශ්‍ය දේ කරන්න නෙමේ