1. magix

    ගෝඨව පැන්නුව කියමුකො

    දන්න හැටියට ගෝඨාභය අස් වෙලා ඉවරයි. තවත් ගෝඨා ගෝඨා ගෑවට හරියන්නේ නැහැ . ආර්ථිකය ගොඩ ගන්න Plan එකක් හදා ගන්න වෙනවා . ලංකාවේ කරුමෙ කියන්නේ කිසිම දේශපාලන පක්ෂයකට එහෙම ඒවා නැහැ. බලයට ඇවිත් තමා මොකද කරන්නේ කියලා හිතන්නේ . ඊළඟට ආර්ථික අර්බුදයක් එක්කම දේශපාලන අර්බුදයක් ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවා
  2. magix

    ජනාධිපති මන්දිරයට අත්පත් කරගත් අරගලකරුවන් ගත්ත ආතල් එක, හොද ඇදවල්වල නිදාගනී, TV බලයි,රැස්වීම් තියයි

    ජනාධිපති මන්දිරය කියන්නේ ජනතාවගේ සල්ලි බං රාජපක්ෂ ගේ බූදලයක් නෙවෙයි
  3. magix

    ගෝඨව පැන්නුව කියමුකො

    ඔය කියපු ඒවා හරි ගෝඨා බයගේ තව වැරදි ගොඩක් තියෙනවා මචං . අපිට කිසිම රටක් ලඟට ඇවිත් උදවු කරන්නෙ නැහැ මචං .අපේ රටේ නායකයා ගිහින් උදවු ඉල්ලන ඕනේ .මොකද ප්‍රශ්නය අපේ නිසා. මෙයා මොන රටෙන් ද උදවු ඉල්ලුවේ කාටද කථා කරේ කිසිම දෙයක් කරේ නැහැ .වෙන ම එකක් තියා චීනයත් තරහා කර ගත්තා රුසියාවත් අපිත් එක්ක නැහැ...
  4. magix

    ගෝඨව පැන්නුව කියමුකො

    කබ්රාල් ඉන්නවා ද කියලා හොයන්න නැහැ . රටම කාලා ඌ චුන් එකේ ඉන්නවා
  5. magix

    Aragalae Jayaganiy! Aragala karuwan Celebrate karai! Photo!

    මේක කරන්න ද බං අරගල කරේ ☹️
  6. magix

    ගෝඨව පැන්නුව කියමුකො

    ගෝඨා හිටියා කියලත් විසදෙන්නේ නැහැ ගෝඨා ගියා කියලත් විසදෙන්නේ නැහැ වෙන ආන්ඩුවක් ආවා කියලා විසදෙන්නේ ත් නැහැ . මේ ප්‍රශ්නේ විසදෙන්නේ නම් ලංකාවේ අපණයන වැඩි වෙලා ආනයන අඩු කරගන්න ඕනේ කෙටි කාලීනව විසදුමක් විදියට අනිවාර්යෙන්ම ණයක් ගන්න වෙනවා
  7. magix

    රාජිත සේනාරත්න කාල බන්

    නාකින්ට ගහන එක පවු
  8. magix

    Kela wenawa neda

    කෙලවෙලා ද කියලා වත් හිතා ගන්න බැහැ.
  9. magix

    අරගලයට එන්න එපා

    ඇතටම ම ද කිව්වේ නැත්නම් විහිළුවට ද 🤔
  10. magix

    අරගලයට එන්න එපා

    මම නම් රට යන්නේ නැහැ එක නිසා හෙට ගියාට අවුලක් වෙන්නෙ නැති වෙයි නේද
  11. magix

    කොලබ හෙට දුරකතන සම්බන්ධතා නවති. TRC 🔴🔥

    බය වෙන්න එපා බං එක බොරු News එකක්
  12. magix

    අපේ සෙට් එකත් අරගලයේ

    සෙට් හදන්න එපා ඔක්කොම එකට යන්න
  13. magix

    හෙදට ගන්න

    🤔
  14. magix

    එනව කනව යනව. what the actual fuck bro?

    ලංකාවේ ප්‍රශ්ණ වලට ජාත්‍යන්තරය මැදිහත් වෙන්නේ නැහැ බං . වෙන එකක් තියා ලංකාවේ ප්‍රශ්ණ විසඳන්න උන් ඩොලර් එකක් වත් වියදම් කරන්න කැමති නැහැ
  15. magix

    ගාල්ල තෙල් පිරවුම්හලක ගැටුමකින් අයෙකු මරුට

    කවුරු හරිද වැරදිද දන්නේ නැහැ පෝලිම පයින එක නිසා තමා මේ ප්‍රශ්ණ දවස් ගණන් පෝලිමේ ඉන්න කොට තෙල් ආපු ගමන් ඉස්සරහින් වාහන ඇතුළු කරනවා
  16. magix

    Y fm එකේ ලීක් කරගත්ත කෙල්ල ඇවිත් ආයි

    Leak උණේ උඩ ටික විතරයි
  17. magix

    මාළු පාන් රුපියල් 10ට..😍

    මැදට බිත්තර බාගයක් දානවා

    No contents