ගෝඨව පැන්නුව කියමුකො

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Aragalayatkata gihin tamai ponnayo awe. Moko ube amma hitiyada lampu allanna room eke
    නිකන් පලයන් පොන්නයෝ යන්න.උදේ ඉඳන් තෝ මේකේ කොටනවා. කොන්ද පන නැති පොන්නයා ගේ අස්සේ හැංගිලා.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ගෝටා ආපු දවසෙත් මිනිස්සු චූන් වෙලා හිටිය, හොරුන්ගේ කාලේ ඉවරයි කියල. එත් ඉවර වුනාද? එකෙක් පන්නල තව එකෙක් එනවා. මේ සැරේ ටිකක් එක්ස්ට්‍රීම් විදිහට එක වුන. එත් මේවයින් රටේ ප්‍රශ්ණ විසඳෙන්නේ නැහැ, ආපහු එන එකාත් අවුරුදු 5කින් පන්නල තව එකෙක් ගෙන්නවා ගන්නවද? මේවා තමා සැබෑ ප්‍රශ්ණ.
    වෙනස් වෙන්න ඕනේ System එක. :yes: :yes:
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔව්, මිනිස්සු වෙනස් වෙන්න ඕන, මිනිස්සු හැදෙන්න ඕන රට හැදෙන්න නම්.
    ව්‍යවස්ථා වත් වෙනස් වෙන්න ඕනේ බං
    සමානපාතික ක්‍රමයෙන් අයින් වෙලා ආසන ක්‍රමයට යන්න ඕනේ .
    වෙනම විගණන කොමිසමක් පත් කරන්න ඕනේ රාජ්ය ආයතන විගණනයට
    ලංකාවට මන්ත්‍රීවරු 225 ක් වැඩියි
    කොමිෂන් සභා පහ ආයෙත් බල ගන්වන්න ඕනේ.
    රාජ්ය සේවකයන් ගේ දූෂණ සෙවීමේ වෙනම කොමිසමක් පත් කරන්න ඕනේ
    මේ වගේ වෙනස් කම් උණේ නැත්නං වැඩක් නැහැ
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ගෙදරටම වෙලා ඉන්නෙ නැතුව අරගලේට ගිහින් කෑ කෝ ගහලා වරෙන් එතකොට උබේ ඔය ලෙඩ රෝග ටිකත් අඩු වෙයි
     
    • Like
    Reactions: AnuradhaRa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ඹව්. එක ප්‍රධාන ප්‍රශ්ණයක් ඉවරයි. අනෙක් ඒවාත් එකින් එක විසදගන්න වෙනවා.

    බයියොය් පොනිල් ලොල්ලොයි ඇරෙන්න කවුරුත් ඇහුවේ නෑනේ ගෝඨා ගියාම ඹක්කොම ප්‍රශ්ණ ඉවරද කියලා
    ඔය මොනා විසදුවත් ප්‍රශ්ණය එහෙමයි කියලා උබලට තේරෙයි
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    දන්න හැටියට ගෝඨාභය අස් වෙලා ඉවරයි.
    තවත් ගෝඨා ගෝඨා ගෑවට හරියන්නේ නැහැ .

    ආර්ථිකය ගොඩ ගන්න Plan එකක් හදා ගන්න වෙනවා . ලංකාවේ කරුමෙ කියන්නේ කිසිම දේශපාලන පක්ෂයකට එහෙම ඒවා නැහැ. බලයට ඇවිත් තමා මොකද කරන්නේ කියලා හිතන්නේ .

    ඊළඟට ආර්ථික අර්බුදයක් එක්කම දේශපාලන අර්බුදයක් ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවා
    ranil pm wela onee ekak nattan imf scene ekat bakal yanwa. experience nati akd sajiyalata komat meka adan yanna baa
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මට නම් පේන්නෙ දැනට තියන ලොකුම ප්‍රශ්නෙ ගෝටා ගියාට පස්සෙ මොකද්ද වෙන්නෙ කියන එක ගැන තාම කන්ඩායම් හෝ පක්ශ අතර එකඟත්වයක් නොමැති කම. කවුරුහරි තනතුරු වලට පත්වෙයි ඒක වෙනම දෙයක්. .කොහොමත් මේ තත්වෙ එකදිගට තව අඩුම අවුරුද්දක් වත් තියෙයි කවුරු ආවත්. දැන් පූර්වාදර්ශත් තියන එකේ මිනිස්සුන්ගෙ ඉවසීමේ සීමාව අඩුවෙනවා. ඒ වුනත් ජේ වී පීය ආවොත් නම් ඔය විරෝදතාවල ඉස්සරහ ඉන්න පිරිස සන්සුන් වෙනවා.. ඒ කියන්නෙ තව කාලයක් අල්ලන් ඉන්න පුලුහන් තත්වය භයානක නොවුනොත්. මොකද විරෝධතාවල ඉස්සරහ සෑහෙන්න ඉන්නෙ ජේ වී පී.. (ඔතන පෙරටුගාමී ඇති..ඒ වුනාට රට ඇතුලට යන්න ඕක චුට්ටක් වෙනස් වෙලා ජේ වී පී වාමාංශික බවට හැරෙනවා) ඒකයි ඇත්තම කතාව. හැබැ‍යි පාර්ලිමේන්තුවෙ ඉතින් බලයක් නෑ. චන්දෙන්ම එන්න වෙනවා. ඉතින් තව කට්ටියක් ඉන්නවා ස, බ ජ, ආන්ඩුවෙන් අයින් වුනු අය , නිදහස් පක්ශය සහ දෙමය ජනතා සන්දානය සහ පොහොට්ටුව. දැන් ජේ වී පියයි මේ කණ්ඩායමයි දෙක එකතු වුනොත් වැඩේ හරි, දැනට හරි. රට වෙනුවෙන් . ඒකයි වෙන්න ඕනෙ. දැන් තව අපි වගේ අය හොරෙන් සද්ද නැතුව බලන් ඉන්නවා තව මාස දෙකකින් තුනකින් බම්ප් වෙන ත්‍රෙඩ් වලට රෙප්ලයි දාන්න. (ශ්ශ්ශ්.. අපි බයියො..කාටවත් කියන්න එපා) :P රට ගොඩගන්න නම් මේ ඔක්කොම එකතුවෙලා රටට ඩොලර් එන ප්‍රතිපත්තියක් හදන්න ඕනෙ සහ ක්‍රියාත්මක කරන්න ක්‍රමයක් හදන්න ඕනෙ. සින්හලුන්ගෙ සන්ස්කෘතියයි ආගනුයි පැත්තක තියලා හැමෝගෙම අයිතිවාසිකම් ආරක්ශා කරන්න ඕනෙ+එක නීතියක් එක රටක් කරන්න ඕනෙ.(මේක තමයි කරන්න අමාරුම දේ) ඕක කවදා හරි කරනකල් රට එතනමයි. කොච්චර ඩොලර් ගෙනාවත්.
     
    • Like
    Reactions: AnuradhaRa

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඒක හරි.. බිල්ඩිම ඇල්ලුවා කියල චූන් වෙන්නෙ නැතිව මෙතෙන්ට ගියාම තමා mission complete වෙන්නෙ.. බලමු කට්ටිය බිල්ඩිම අල්ලලා ඉවර කරන්න තරම් මෝඩ වෙන එකක් නෑ..:)
    True.. they went further.. 👍
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බය වෙන්න එපා පචකොටා ආපු ගමන් පිටරටවල් වල ඉන්න අය ඩොලර් බිලියන 10ක් එවනවා මේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙන්න🤭🤭
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ranil pm wela onee ekak nattan imf scene ekat bakal yanwa. experience nati akd sajiyalata komat meka adan yanna baa
    Ranil kara pakak.. IMF ekata maha bankuwen yana wenama team ekak innawa.. debt restructuring walata overseas company ekak recruit kala

    One nam Harshala, Eranla innawa..

    Raila genawa japanese naya kohomada? Un kiwwa ne hori innakan naya denna kiyala? 🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එරෝගේ වේදනාව නැති කරන්න අපිට මොනවද කරන්න පුළුවන් 😅
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Ranil kara pakak.. IMF ekata maha bankuwen yana wenama team ekak innawa.. debt restructuring walata overseas company ekak recruit kala

    One nam Harshala, Eranla innawa..

    Raila genawa japanese naya kohomada? Un kiwwa ne hori innakan naya denna kiyala? 🤣
    IMF central bank and finance ministry eke wadak :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ekawat danne nati un ekka argue karala wadak naa
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හරි හරි කවදා හෝ මේ ත්‍රෙඩ් එක උඩට එයි !
    No idea..No reply to give.. typical bai mentality.. adios 👋

    IMF central bank and finance ministry eke wadak :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ekawat danne nati un ekka argue karala wadak naa
    IMF concluded the talks with the Sri Lankan authorities. The final negotiations will take place on staff level. They also had discussions with the finance minister who happened to be Ranil.. in a new interim government, if the finance minister is Harsha, they will move the discussion with him also

    But the finalizing will happen with the IMF staff level & the Sri Lankan Authorities which will comprise of experienced people from the central bank + FM as well
    ------ Post added on Jul 9, 2022 at 11:18 PM
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    No idea..No reply to give.. typical bai mentality.. adios 👋


    IMF concluded the talks with the Sri Lankan authorities. The final negotiations will take place on staff level. They also had discussions with the finance minister who happened to be Ranil.. in a new interim government, if the finance minister is Harsha, they will move the discussion with him also

    But the finalizing will happen with the IMF staff level & the Sri Lankan Authorities which will comprise of experienced people from the central bank + FM as well
    ------ Post added on Jul 9, 2022 at 11:18 PM
    Harsha wage ekekta dunot awulak naa eth taama confirm nane