Voice එකක් නෑ. මම කීවෙ ඌ අදහස් කරන්නේ එහෙම එකක් කියල. ඔය tuition sir මීට කලින් post එකක දාල තිබ්බ JVP meeting එකක ලාල්කාන්ත කිව කියලා tuition වලට natural death එකක් දෙනව කියල එයාලගෙ පාලනය කාලෙදි. ඒකයි මම එහෙම කීවෙ.
පරණ posts වලට ගිහින් බලන්න ඕක ඇති.
මේ තියෙන්නේ. (හැබැයි ඔය කියන tuition sir ම...