1. U-tag

    අනුරට දෙන වුන් ?

    මම නෙවේ hide කරේ. Tuition ගුරුවරයෙක් ගෙ FB page එකක තිබ්බ විදිහ.
  2. U-tag

    අනුරට දෙන වුන් ?

    ඔය ඌ කියන්නේ වෙන දෙයක්. පහුගිය covid කාලේයි මේ ආර්ථික අර්බුදයක් තිබ්බත් Tuition වල ඉල්ලීම අඩු උනේ නෑ. Covid කාලේ Online class ලමයි ගිය. Hall Class fees 3,000 පන්නල දැන්. මූ මේ කියන්නේ ඉස්කෝල හොඳට හැදුනොත් Tuition demand එක අඩු වෙන කතාවක්.
  3. U-tag

    අනුරට දෙන වුන් ?

    Tuition කරන සමහර උන් මෙහෙමයි හිතන්නේ.
  4. U-tag

    Yoshitha and Rohitha left the country today. 🔴

    ගියපාර වගේ fake news කියලා කියයි ද?
  5. U-tag

    මේක ටෙස්ට් කරන්න වෙලාවක් නෙවෙයි SL Vlog Bruno

    Plan එක තව අවුරුදු කීපයකින් මංජු නිශ්ශංක (SL Vlog supporter), හර්ෂ, එරාන් කට්ටිය අලුත් පක්ෂයකින් ජන්දයට එන්න පාර හදන්නේ.
  6. U-tag

    මේක ටෙස්ට් කරන්න වෙලාවක් නෙවෙයි SL Vlog Bruno

    හර්ෂ, එරාන් ව උස්සන campaign එකක් වගේ යන්නේ.
  7. U-tag

    අර සුදා කියන එකා කරන සමීක්ෂණය ගැන උබලට මොකද හිතෙන්නේ

    මම කීවෙ උගේ පක්ෂග්‍රාහී ගැන නෙවේ.
  8. U-tag

    අර සුදා කියන එකා කරන සමීක්ෂණය ගැන උබලට මොකද හිතෙන්නේ

    මෙක නම් ඇත්ත කතාව. Business ඇතුලේ politics කරන්න හොඳ නෑ. එක නම් joke එකට කරේ.
  9. U-tag

    මේවයේ කොහොමද බන් මැදි වයසේ උන් අවුරුදු ගණන් ඉන්නේ?

    අනික් උන් බලාගෙන ඉන්නවා ද? මට නම් ඒත් අවුල් බං. ------ Post added on 1725988839
  10. U-tag

    මේවයේ කොහොමද බන් මැදි වයසේ උන් අවුරුදු ගණන් ඉන්නේ?

    Campus කිට්ටුව boarding ඔහොම ඒවා දැකල තියනවා
  11. U-tag

    අර සුදා කියන එකා කරන සමීක්ෂණය ගැන උබලට මොකද හිතෙන්නේ

    අහන්නේ මීළඟ රටේ ජනාධිපති කවුරු උනොත් හොඳද කියලා මිසක් ඔයාගෙ ඡන්දෙ කාටද දෙන්නේ කියලා නෙවේ නේ. උගේ අද දාපු අන්තිම video එකේ ඕක කියනවා. ඌට භයක් ඇති මෙක මැතිවරණ නීති උල්ලංඝනය කියලා ප්‍රශ්න වෙයි වගේ.
  12. U-tag

    දවසකට 1% ගානෙ බැස්සොත්

    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම...
  13. U-tag

    මේක පිළිකාවට හොඳ බේතක් ද?

    මේ අර කොළබ campus එකෙන් හැදුවා කියලා ප්‍රචාරය කරන බෙහෙත ද?
  14. U-tag

    Chat GPT එකෙන් මම හදපු Plugin එක.

    මෙවා business users ලාගෙ requirements නිසා ඔක්කොම service free දෙන්නේ එපා බං. Paid service එකක් add කරපං.
  15. U-tag

    පිරමිඩ ගැන සුපිරි documentry එකක්. ❤️❤ 👊👊👊

    මෙක ටික කාළයක ට කලින් බැලුවා මතකයි.

    No contents