යාලුවනේ. මම පොඩියට බිස්නස් එකක් පටන් ගන්න හිතුවා. මට පොඩ්ඩක් උදවු කරන්න. මම Birthday Decoration කරන Shop එකක් පටන් ගන්න හදන්නේ. කවුරු හරි මේ වගේ වැඩ දැනට කරනවා නම්, උදව්වක් විදිහට අවශ්‍ය වෙන අයිටම් වල ලිස්ට් එකක් දෙන්න පුලුවන්ද. මට දැන ගන්න ඕනා,
1. Background එකට සෙට් කරන කර්ටන් එකේ සයිස් එක...