ලංකා බැංකුවෙන් ලෝන් එකක් ගන්න උදවු....

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අය්යෝ සංසාරේ කිව්වලු....

    උපාධිදාරීන් කියන්නෙ රජයේ විශ්ව විද්‍යාලයක අවුරුදු ගානක් කට්ට කාගෙන කැපවීම් කරල ආපු එවුන් උන්ට ඔය ගාන්නන් ගෙවන්නෙ ඔයිට සැපයි නේ බන් කොත්තු හරි ආප්ප හරි බාස් කෙනෙක් වෙලා මාසෙකට සැලකිය යුතු ගානක හම්බ කරන එක :baffled:
    ඔතන ඉන්නේ කැම්පස් අය විතරක් නෙවෙයි, බාහිර උපාදි ගත්තු අය ඉන්නවා, විශේෂයෙන් management කරපු අය, කොමස් කරපු අය දන්නවා ඇති ඔඩිට් ෆර්ම් වල රු.5000 පඩියට වැඩ කරන ගමන් SIMA, Charted කරන ගමන් බාහිර උපාදි කරන අය, ඔය බාහිර උපාදිය රබර් වගේ, අවරුදු 8කට වඩා යනවා එක එක ඒවාට එක්සැම් කල් යනවා එක එක හේතු කියල. ඉන්ටර්නල් අයට දෙන තරම් priority දෙන්නේ නැ. ඔහොම කට්ට කාලත් අකවුන්ට් ඇසිස්ටන්ට්ම තමයි පොස්ට් එක ගොඩක් ප්‍රය්වට් කම්පැනි ඩිග්රි එකට තැන දෙන්නේ නෑ වයසත් ගිහින් නිසා ප්‍රශ්නත් වැඩියි ඉතින් ප්‍රයිවට් කම්පැනි එහෙම කලත් රජයට ගියාම ඇතුලේ පරිපාලන එක්සැම් කරලා ඉහලට යන්න චාන්ස් තියෙනවා ඒ නිසා දාන්නේ ගොඩක්, හැබැයි ඔය ගොඩක් ආර්ට්ස් කරපු අය නම් ටිචින් බලන් දාල තියන්නේ එහෙම දෙන පාටක් නෑලු, දන්නේ නැ


    ලංකා බැංකුවේ යාලුවා එකවුන්ට් එක තියෙන්නේ.
    මේ දවස් වල NSB එකේ ප්‍රොමෝ එකක් යනවා, පොඩ්ඩක් බලන්න
     
    • Like
    Reactions: cjnisal

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    එහෙම එකක් නෑලු
    සාමාන්‍ය විදියට ගැරන්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා නං ගන්න පුලුවං කියලා කිවුවෙ

    මචන් අඩුවෙන සේසයට ලොර්න් දෙන්නෙ නැද්ද බෑන්ක් වලින් ? එර්ලි සේට්ල් වලදි දඩ නොගහන බෑන්ක් එක මොකක්ද
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මචන් අඩුවෙන සේසයට ලොර්න් දෙන්නෙ නැද්ද බෑන්ක් වලින් ? එර්ලි සේට්ල් වලදි දඩ නොගහන බෑන්ක් එක මොකක්ද
    දෙනවා නේද, ඉන්ස්ටෝල්මන්ට් කොහොමද ඕන කියලා අපෙන් අහනවානේ මුලින්ම
    BOC වල early settlement fee එකක් නැහැ දන්න විදියට. අනෙක් හැම බැංකුවම 3% - 5% වගේ ගානක් ගන්නවා
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    දෙනවා නේද, ඉන්ස්ටෝල්මන්ට් කොහොමද ඕන කියලා අපෙන් අහනවානේ මුලින්ම
    BOC වල early settlement fee එකක් නැහැ දන්න විදියට. අනෙක් හැම බැංකුවම 3% - 5% වගේ ගානක් ගන්නවා
    10 ක් අරන් මාස 5 වගේ ලොර්න් එක ක්ලොස් කරනවනම් ඒ මාස 5 පොලිය විතරද එතකොට ගෙවන්න ඔන
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,245
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    mama yako dan masa 3k tisse 4 % loarn eka ganna duk widinawa..okkoma pass wela awilla garuntersla dennek denna loan eka dennam kiwwa garantersla hoyala dunnata passe un crib nisa ba kiwwa .ita passe crib nathi garentersla dennek hoyala dunna patta kattak kala .ita passe kiyanawa mama crib lu
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    mama yako dan masa 3k tisse 4 % loarn eka ganna duk widinawa..okkoma pass wela awilla garuntersla dennek denna loan eka dennam kiwwa garantersla hoyala dunnata passe un crib nisa ba kiwwa .ita passe crib nathi garentersla dennek hoyala dunna patta kattak kala .ita passe kiyanawa mama crib lu


    හුග දෙනෙක්ට වෙන කේස් එකක් සේරටම කලින් ක්‍රිබ් එක බලාගන්න එක තමා හොදම වැඩේ
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    උබ ලෝන් එක ගන්නේ කලයුතුම අත්‍යවශ්‍ය දෙයකටනම් ගනින්. නැත්නම් තව පොඩ්ඩක් හිතපන්.

    අපේ ලංකාවේ ගොඩක් උන් ලෝන් ගන්නේ හීනමානය වහ ගන්න. අනිත් උන් අපි ගැන මොනවා හිතනවා ඇත්ද?
    ඒක නිසා අපිට වහනයක්
    වගේ දේවල් හිතලා තමයි නය වෙන්නේ. නය වෙලා මගුල් කන උන්ම කොපමණ ඉන්නවද
     
    • Like
    Reactions: netnet

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    crib eka balala thamai mulinma un loan eka damme ..loan eka pass kiyalath kiwwa apa denna dunnata passe loan eka denawa kiwwa
    මචං, ක්‍රිබ් ඉදලා ඒක සෙටල් කරලා, ක්ලොස් කරලා, ඒවාට දෙන ලෙටර් අරගත්තාම ලෝන් ගන්න බැරිද. මගේ ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ක්‍රිබ් ගිහින් ගෙවලා සෙට්ල් කර ගත්තා ගිය මාසේ.
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    ලංකා බැංකුවේ වැඩ කරන කවුද ඉන්නේ එළකිරියේ? ලෝන එකක් ගන්න විස්තර ටිකක් දැන ගන්න. රජයේ අධිකාරි, සංස්ථා වල වැඩ කරන, රු. 40,000/= ට වඩා සැලරි අඩු රජයේ සේවකයින්ට ලෝන් එකක් ගන්න අලුත් චක්‍රෙල්ඛයක් රජයෙන් නිකුත් කරලා තියෙනවාද? එහෙම එකක් තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. පොලිය 9% - 10.5% දක්වා. දැන් නම් සැලරි අඩු අයට දෙන්නේ ගැරන්ටි ලොන් එකක්. ඒකට ගැරන්ටර්ස්ලා දෙන්නෙක් අත්සන් කරන්න ඕනා. දන්න කෙනෙක් ඉන්නවා විස්තර දෙන්න.
    Apoo ganan epa .... kalakanni.. ubge loku sceen and documentation process. the worst bank ever. customer service is a shit!... check with Com Bank