ලංකා බැංකුවේ යාලුවා එකවුන්ට් එක තියෙන්නේ.Nsb thama hoda loan ganna eth eka branch eken branch ekata wenas wenawa.
ඔතන ඉන්නේ කැම්පස් අය විතරක් නෙවෙයි, බාහිර උපාදි ගත්තු අය ඉන්නවා, විශේෂයෙන් management කරපු අය, කොමස් කරපු අය දන්නවා ඇති ඔඩිට් ෆර්ම් වල රු.5000 පඩියට වැඩ කරන ගමන් SIMA, Charted කරන ගමන් බාහිර උපාදි කරන අය, ඔය බාහිර උපාදිය රබර් වගේ, අවරුදු 8කට වඩා යනවා එක එක ඒවාට එක්සැම් කල් යනවා එක එක හේතු කියල. ඉන්ටර්නල් අයට දෙන තරම් priority දෙන්නේ නැ. ඔහොම කට්ට කාලත් අකවුන්ට් ඇසිස්ටන්ට්ම තමයි පොස්ට් එක ගොඩක් ප්‍රය්වට් කම්පැනි ඩිග්රි එකට තැන දෙන්නේ නෑ වයසත් ගිහින් නිසා ප්‍රශ්නත් වැඩියි ඉතින් ප්‍රයිවට් කම්පැනි එහෙම කලත් රජයට ගියාම ඇතුලේ පරිපාලන එක්සැම් කරලා ඉහලට යන්න චාන්ස් තියෙනවා ඒ නිසා දාන්නේ ගොඩක්, හැබැයි ඔය ගොඩක් ආර්ට්ස් කරපු අය නම් ටිචින් බලන් දාල තියන්නේ එහෙම දෙන පාටක් නෑලු, දන්නේ නැඅය්යෝ සංසාරේ කිව්වලු....
උපාධිදාරීන් කියන්නෙ රජයේ විශ්ව විද්‍යාලයක අවුරුදු ගානක් කට්ට කාගෙන කැපවීම් කරල ආපු එවුන් උන්ට ඔය ගාන්නන් ගෙවන්නෙ ඔයිට සැපයි නේ බන් කොත්තු හරි ආප්ප හරි බාස් කෙනෙක් වෙලා මාසෙකට සැලකිය යුතු ගානක හම්බ කරන එක![]()
මේ දවස් වල NSB එකේ ප්‍රොමෝ එකක් යනවා, පොඩ්ඩක් බලන්නලංකා බැංකුවේ යාලුවා එකවුන්ට් එක තියෙන්නේ.
එහෙම එකක් නෑලු
සාමාන්‍ය විදියට ගැරන්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා නං ගන්න පුලුවං කියලා කිවුවෙ
දෙනවා නේද, ඉන්ස්ටෝල්මන්ට් කොහොමද ඕන කියලා අපෙන් අහනවානේ මුලින්මමචන් අඩුවෙන සේසයට ලොර්න් දෙන්නෙ නැද්ද බෑන්ක් වලින් ? එර්ලි සේට්ල් වලදි දඩ නොගහන බෑන්ක් එක මොකක්ද
10 ක් අරන් මාස 5 වගේ ලොර්න් එක ක්ලොස් කරනවනම් ඒ මාස 5 පොලිය විතරද එතකොට ගෙවන්න ඔනදෙනවා නේද, ඉන්ස්ටෝල්මන්ට් කොහොමද ඕන කියලා අපෙන් අහනවානේ මුලින්ම
BOC වල early settlement fee එකක් නැහැ දන්න විදියට. අනෙක් හැම බැංකුවම 3% - 5% වගේ ගානක් ගන්නවා
mama yako dan masa 3k tisse 4 % loarn eka ganna duk widinawa..okkoma pass wela awilla garuntersla dennek denna loan eka dennam kiwwa garantersla hoyala dunnata passe un crib nisa ba kiwwa .ita passe crib nathi garentersla dennek hoyala dunna patta kattak kala .ita passe kiyanawa mama crib lu
crib eka balala thamai mulinma un loan eka damme ..loan eka pass kiyalath kiwwa apa denna dunnata passe loan eka denawa kiwwaහුග දෙනෙක්ට වෙන කේස් එකක් සේරටම කලින් ක්‍රිබ් එක බලාගන්න එක තමා හොදම වැඩේ
මචං, ක්‍රිබ් ඉදලා ඒක සෙටල් කරලා, ක්ලොස් කරලා, ඒවාට දෙන ලෙටර් අරගත්තාම ලෝන් ගන්න බැරිද. මගේ ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ක්‍රිබ් ගිහින් ගෙවලා සෙට්ල් කර ගත්තා ගිය මාසේ.crib eka balala thamai mulinma un loan eka damme ..loan eka pass kiyalath kiwwa apa denna dunnata passe loan eka denawa kiwwa
ඒවා රහස් බං....Kohomada bn ubala 40kin one mouth run karanne?
Apoo ganan epa .... kalakanni.. ubge loku sceen and documentation process. the worst bank ever. customer service is a shit!... check with Com Bankලංකා බැංකුවේ වැඩ කරන කවුද ඉන්නේ එළකිරියේ? ලෝන එකක් ගන්න විස්තර ටිකක් දැන ගන්න. රජයේ අධිකාරි, සංස්ථා වල වැඩ කරන, රු. 40,000/= ට වඩා සැලරි අඩු රජයේ සේවකයින්ට ලෝන් එකක් ගන්න අලුත් චක්‍රෙල්ඛයක් රජයෙන් නිකුත් කරලා තියෙනවාද? එහෙම එකක් තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. පොලිය 9% - 10.5% දක්වා. දැන් නම් සැලරි අඩු අයට දෙන්නේ ගැරන්ටි ලොන් එකක්. ඒකට ගැරන්ටර්ස්ලා දෙන්නෙක් අත්සන් කරන්න ඕනා. දන්න කෙනෙක් ඉන්නවා විස්තර දෙන්න.