Need to buy a Brass Oil Lamp

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    යාලුවනේ, මට යාලුවෙකුට ගිෆ්ට් එකක් දෙන්න Brass Oil Lamp එකක් හරි මොනවා හරි ලස්සන Brass Item එකක් ගන්න ඕනා. කොහෙන්ද ගන්න පුලුවන්??? නුවර පැත්තේ මේවා හදනවා නේද??? ගණන් එහේම කීයක් වෙයිද? විස්තර දන්න අය ඉන්නවාද?? හෙල්ප් එකක් දෙන්න.
     
    • Like
    Reactions: D_Mad

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,180
    29,843
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලක්සල. දැන් එහෙම එකක් නැත්තං පිටකොටුවේ කාගීල්ස් බිල්ඩින් එක පැත්තේ බලපන් ඕවා විකුණන කඩ තිබුණා.
    මල්වත්ත පාර අන්තිම, විමලධර්ම එක ඉස්සරහා කඩ පේලියේත් තිබුනා මතකයි
     
    Last edited:
    • Like
    Reactions: Kolama