1. F

    Sonny Xperia dealer in sri lanka?

    Machanla lankawe Sony Xperia mobiles wala authorised dealer ehema nathnam company warranty denne kauda? Siedles nemei neda?
  2. F

    Tab ekak ganna?

    machanla podi help ekak ona Sony Xperia Z3 Tablet Compact hari Huawei MediaPad X2 ekak hari sadarana milakata nisi wagakeemak sahithawa pahasu gewimee kramayata ganna thanak dannawada? Singer, Cellmart, Mymobile, Mobileplanet shops wala me ekak wath naha :( wena danna places monawada? sure...
  3. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    හරි දැන් මෙන්න මේකයි කතන්දරේ :cool:... මම දැක්ක මේ කිරියේ කීප දෙනෙක්ම ඇඟ හදාගන්න හැටි, ඇඟ අඩු කරගන්න හැටි එක එක වෙලාවල් වලට එක එක thread දාල අහනවා :baffled:තවත් සමහරු supplement, nutrition ගැන එක එක ප්‍රශ්න අහනවා :oo: මම ඉතින් ඔය සමහර ඒවාට දන්නා විදියෙන් උත්තර දීල උදව් කරා .. එතකොට මට මේ කිරියේ...
  4. F

    තමුන්ට එල්ලවෙච්ච චංචා චෝදනාව ගැන ඩිලන්ත &#3461

    චංචා චෝදනාව ගැන ඩිලන්තගේ කතාව Yn2iLmUCYuk https://www.facebook.com/dilantharanju/videos/10154409472189202/
  5. F

    Mr.Sri Lanka BodyBuilding competition 2015 mess!!

    පසුගිය 13 වන ඉරිදා කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ පැවති 68වන මිස්ටර් ශ්‍රී ලංකා කායවර්ධන ශූරතා තරඟයේදී ආරම්භයේ සිටම බොහොම උණුසුම් තත්වයක් ක්‍රීඩකයින් සහ කායවර්ධන සම්මේලනය අතර ඇති වෙලා තිබුන:growl::frown:, අන්තිමට මේක ගුටි කෙළියකින් තමයි ඉවර උනේ :baffled::lol::rofl::P ... ඉතින් ඇත්තටම මොකද...
  6. F

    68th Mr.Sri Lanka Championship 2015

    The 68th Mr.Sri Lanka Championship 2015 conducted by the Sri Lanka Body Building & Fitness Federation will be held on the 13th of December at the Kularatne Hall of Ananda College, Clombo from 04.00pm onwards.
  7. F

    Army Bodybuilding Championship 2015

    Army "Inter-Regiment" Bodybuilding Championship 2015 competition will be held near Race Course grounds Colombo tomorrow from 10.00 am onwards!!
  8. F

    ජින්ජි බඩා fitnesslanka එකේ help එකෙන් බර අඩු කරගත්තේ මෙ&#3524

    ජින්ජි බඩා fitnesslanka එකේ help එකෙන් බර අඩු කරගත්තේ මෙ&#3524 ඔන්න කිරියේ ඉන්න උබලට පොඩි රස කතාවක් කියන්නයි යන්නේ හරිය.. ;) එකෝමත් එක රටක හිටියලු පතරංග පොරක් :shocked:... මූගේ වැඩේම ඉතින් කන බනේමලු :oo:... කොයි වෙලේ බැලුවත් මොනා හරි කටේ පුරෝගෙන හප හපා ඉන්න එකමලු වැඩේ. ඉතින් හැමෝම මුට කිව්වේ...
  9. F

    Handsome

    මේක උඹල දැකලත් ඇති, එත් මේක දෙකපු වෙලේ මට උබලත් එක්ක බෙදා ගන්න හිතුනා :lol:
  10. F

    LANDSLIDE ALERT නාය යාමේ awadhaanamak

    The National Building Research Organization (NBRO) has put the districts of Badulla, Kegalla, Rathnapura, Kalutara, Galle, Matara & Hambantota on landslide alert after deteriorating weather conditions have brought heavy rains to these districts. Public is hereby alerted to be cautioned to be on...
  11. F

    weather alert ගං වතුර තත්වයක් ඇතිවන ලකුණු

    weather alert ගං වතුර තත්වයක් ඇතිවන ලකුණු ALERT - People living along the river banks of Nilwala, Kalu, Gin rivers are cautioned as water levels are rising due to inclement weather. නිල්වලා, කළු සහ ගින් ගඟ ආශ්‍රිත ප්‍රදේශවල ගං ඉවුරට ආසන්නයේ සිටින ජනතාවට පවතින කාලගුණ තත්වයත් සමග ගංගා වතුර පිටාර...
  12. F

    People are awesome කොහොමද වැඩ කිඩ? Motivation

    People are awesome කොහොමද වැඩ කිඩ? Motivation -DwLvzR5_kg කොහොමද බලන්නකෝ මේ කට්ටියගේ speed එක explosive power එක මාර ගති නේද? Martial Arts කරපු හෝ කරන අය ඉන්නවද එළකිරි එකේ? උත්සාහ කරොත් ඕන කෙනෙක්ට මේ තත්වෙට එන්න පුළුවන්, නිකන්ම ජීවිතේ ගෙවනවාට වඩා ක්‍රීඩාවකුත් කරන්න උත්සහයක් දෙන්න.

    No contents